Tuk Tuk ayiyata ganu kenek නෙළනවෝ

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    යකෝ යටි ගිරියෙන් කෑ ගහන්නේ..:no: වොයිස් එකත් එන්නේ නෑ..:shocked: ෆුල් Audio එකත් එක්ක නැද්ද බන්?:dull: සෑහෙන වචන බලධාරියා විසින් කපනවනේ:P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    යකෝ යටි ගිරියෙන් කෑ ගහන්නේ..:no: වොයිස් එකත් එන්නේ නෑ..:shocked: ෆුල් Audio එකත් එක්ක නැද්ද බන්?:dull: සෑහෙන වචන බලධාරියා විසින් කපනවනේ:P

    :lol::lol::lol::lol:

    ෆයිනල් කට් අන් එඩිටඩ් එකක් ඔනා.. ගැනිකේ කේන්තිය වැඩිකමට වචන ස්පීඩ් මදි කියාගන්න..
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    යකෝ යටි ගිරියෙන් කෑ ගහන්නේ..:no: වොයිස් එකත් එන්නේ නෑ..:shocked: ෆුල් Audio එකත් එක්ක නැද්ද බන්?:dull: සෑහෙන වචන බලධාරියා විසින් කපනවනේ:P

    :lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    mokadda bn hethuwa? three wheel karayageth waradak athi u sadde wahala inna eka pudumai. hariyata seen eka danne nathiwa mukuth kiyanna ba ithin.

    දඹුල්ල නගරයේදී ත්‍රීවිලර් රථ රියැදුරෙක් ගණිකාවක් යැයි සිතා සාමාන්‍ය කාන්තාවකට ආමන්ත්‍රණය කර ඇති පුවතක් වාර්තා වනවා.

    ඉන් කෝපයට පත් එම කාන්තාව ඔහුට පහරදෙන වීඩියෝවක් මේ වන විට nethgossip.lk වෙත ලැබී තිබෙනවා.
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    දඹුල්ල නගරයේදී ත්‍රීවිලර් රථ රියැදුරෙක් ගණිකාවක් යැයි සිතා සාමාන්‍ය කාන්තාවකට ආමන්ත්‍රණය කර ඇති පුවතක් වාර්තා වනවා.

    ඉන් කෝපයට පත් එම කාන්තාව ඔහුට පහරදෙන වීඩියෝවක් මේ වන විට nethgossip.lk වෙත ලැබී තිබෙනවා.
    එහෙනම් ඉතින් කරාටි ගුජරාටි ශුවර්..