සිංහල කියා ජාතියක් නැත

SriSoft

Member
Jun 14, 2016
205
28
0
සිංහල.කියා.ජාතියක්.නැත

දැන් මේ රටේ වැඩ සිදුවන ආකාරයට සිංහල කියා ජාතියක් නැත. ඇත්නම් ඒ සුළු ජාතියකි. පාර්ලිමේන්තුව ගත්තද තත්වය එසේමය. බහුජාතික නියෝජනයක් සහිත අගමැති කෙනෙක් හා ජනපති කෙනෙක් ඇත. ආණ්ඩුවක්ද ඇත. දෙමළ ජාතිය නියෝජනය කරමින් විරුද්ධ පක්ෂයක් හා එම ජාතියම වෙනුවෙන් පමණක් පෙනී සිටින විපක්ෂ නායකවරයෙක් සිටී. රටට දැඩිව බලපාන ව්‍යවස්ථා සභාව, කොමිෂන් සභාවල තත්වයද එසේමය. අමාත්‍යමණ්ඩලයේද වෙනසක් නැත. සිටින්නේ බහුජාතික ඇමතිවරුන්, මුස්ලින් ජාතිකයින් හා ද්‍රවිඩ ජාතිකයින් ඍජුව නියෝජනය කරන ඇමතිවරුන් පමණකි.
උතුරු පළාත දෙමළ නිජබිම බවත් එහි වෙනත් ජාතීන් ආගමිකයින් නොසිටිය යුතු බවත් නැවත නැවතත් ප්‍රකාශ වෙයි. ක්‍රියාවෙන්ද අවස්ථා ගණනාවකදීම පෙන්වා ඇත. ද්‍රවිඩයන් පමණක්ම වෙනුවෙන් පෙනීස්ටින මහ ඇමතිවරයෙක්ද සිටී. මඩකලපුව ඇතුළු තවත් ප්‍රදේශ ගන්නනාවකම තත්වයද මීට වෙනස් නොවේ. අනෙකුත් පළාත් කිහිපය බහු ආගමික හා බහු ජාතික ප්‍රදේශ ලෙස හදුන්වයි. සහජීවනය පවතී. එම පළාත් සියළු ජාතීන්ට හා ආගම්වලට අයත් ප්‍රදේශ ලෙස සැලකේ. සහජීවනය රැකීමට බහුජාතික දේශපාලන අධිකාරය, පොලිසිය හා අධිකරණය ක්‍රියාත්මක වන අතර බොහෝ විට නීතිය ක්‍රියාත්මක වන්නේ ද්‍රවිඩ හෝ මුස්ලිම් ජාතිකයින්ට පක්ෂව යයි ප්‍රබල ජෝදනාවක්ද පවතී.
බුදුපිළිම රට පුරා කැඩෙමින් හා ගැලවෙමින් පවතී. පන්සල් වලට ප්‍රහාර එල්ලවේ. ද්‍රවිඩයන් හා මුසල්මානුවන් වෙනුවෙන් පෙනී සිටින NGO ප්‍රමාණයද ඉතා අධිකය. පෙනී සිටින හා ආධාර සපයන ජාත්‍යන්තර ව්සන්විධාන හා රජයයන් ගනනද ඇති විශාලය.
තත්වය මෙසේ තිබියදී, සුළු ජාතිකයින් ලෙස ඉමහත් පීඩාවට, අසාධාරණයට හා තර්ජනයට ලක්ව සිටින සිංහල ජාතිකයන් වෙනුවෙන්, අවශ්‍යතා වෙනුවෙන්, අයිතීන් වෙනුවෙන්, අඩුම තරමේ සමානතාවය වෙනුවන් කිසිවෙක් පෙනී නොසිටී. සැලකිය යුතු දේශපාලන ව්‍යාපාරයක්ද නොපවතී.
 
Last edited:

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    tfs.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,148
    8,195
    113
    රූකඩ රාජ්ජේ
    දැන් මේ රටේ වැඩ සිදුවන ආකාරයට සිංහල කියා ජාතියක් නැත. ඇත්නම් ඒ සුළු ජාතියකි. පාර්ලිමේන්තුව ගත්තද තත්වය එසේමය. බහුජාතික නියෝජනයක් සහිත අගමැති කෙනෙක් හා ජනපති කෙනෙක් ඇත. ආණ්ඩුවක්ද ඇත. දෙමළ ජාතිය නියෝජනය කරමින් විරුද්ධ පක්ෂයක් හා එම ජාතියම වෙනුවෙන් පමණක් පෙනී සිටින විපක්ෂ නායකවරයෙක් සිටී. රටට දැඩිව බලපාන ව්‍යවස්ථා සභාව, කොමිෂන් සභාවල තත්වයද එසේමය. අමාත්‍යමණ්ඩලයේද වෙනසක් නැත. සිටින්නේ බහුජාතික ඇමතිවරුන්, මුස්ලින් ජාතිකයින් හා ද්‍රවිඩ ජාතිකයින් ඍජුව නියෝජනය කරන ඇමතිවරුන් පමණකි..............


    තත්වය මෙසේ තිබියදීත් මේ ආණ්ඩුවට කඩේ යන, පශ්චාත්භාගය පුද කරන මෝඩ සිංහලු තවත් ඉන්නවා නේ බං. බලපන් අර බයික් විකුනලා කාර් ගන්න ගිය ජෝඩුවට යන එනමං නැති උනත් වද බැහැපු ආණ්ඩුවේ සංවත්සර ඇඩ් එකට එන තවත් ලෝල්ලෝ ඉන්නවනේ බං.

    Rep ++++
     

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    තත්වය මෙසේ තිබියදීත් මේ ආණ්ඩුවට කඩේ යන, පශ්චාත්භාගය පුද කරන මෝඩ සිංහලු තවත් ඉන්නවා නේ බං. බලපන් අර බයික් විකුනලා කාර් ගන්න ගිය ජෝඩුවට යන එනමං නැති උනත් වද බැහැපු ආණ්ඩුවේ සංවත්සර ඇඩ් එකට එන තවත් ලෝල්ලෝ ඉන්නවනේ බං.

    Rep ++++

    thks..