බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩෝ.. අර නාකියව පොඩ්ඩක් බලපල්ලා.. නුවරඑළියේ ගිහින් මිසිං තවම
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ගල් රංගුවා ඊයේ කෑවා අපිව

    රංගුවගේ ටෝක් විතරයි... වැඩ නෑ... උන්ගේ ස්ටෝල් එකට බල්ලෙක්වත් එන්නේ නැති නිසා බොරුවට අපිට පාස් දෙනවා කියලා ගෙන්නගත්තා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රංගුවගේ ටෝක් විතරයි... වැඩ නෑ... උන්ගේ ස්ටෝල් එකට බල්ලෙක්වත් එන්නේ නැති නිසා බොරුවට අපිට පාස් දෙනවා කියලා ගෙන්නගත්තා...

    :angry:
    අරකිගෙත් නලලේ. මූ අපි ගැන වැරදි කියලා..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :angry:
    අරකිගෙත් නලලේ. මූ අපි ගැන වැරදි කියලා..

    ඔව් ඕකා මොනව හරි කියලා... ඒකි අපි ඉන්න පැත්ත බැලුවෙ නෑ... ඒකි ලඟදි අස් වෙනවලුනේ... මූ ඊට ක්අලින් ඒකිට සුකන්න ලෑස්තිය... ඒකයි ඔය අපිව කපන්න හදන්නේ.... :P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    රංගුවගේ ටෝක් විතරයි... වැඩ නෑ... උන්ගේ ස්ටෝල් එකට බල්ලෙක්වත් එන්නේ නැති නිසා බොරුවට අපිට පාස් දෙනවා කියලා ගෙන්නගත්තා...
    :angry::angry::angry::angry::angry::angry:උබේ රැවුල දැකලා අර කෙල්ලා බය වෙලා යකෝ..ඒකයි කතා කරේ නැත්තේ:rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොහේ කන්නද බන්..උබල ගියාම මවුන්ට් එකෙන් මම නම් කෑවා:lol:

    අවුලක් නෑ. පට්ට පෝර්ක් බයිට් එකක් එක්ක අපි හතර දෙනා බියර් ගැහුවා. රිදෙයි දැන්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව් ඕකා මොනව හරි කියලා... ඒකි අපි ඉන්න පැත්ත බැලුවෙ නෑ... ඒකි ලඟදි අස් වෙනවලුනේ... මූ ඊට ක්අලින් ඒකිට සුකන්න ලෑස්තිය... ඒකයි ඔය අපිව කපන්න හදන්නේ.... :P

    මූ කොහෙද ඒක අල්ලන්නෙ. එච්චර හරියක් පුළුවන් නම් බැරියෑ. ඔන්න අපි ඉන්න තිබුනේ ඔතන...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉතින් කුමාර...

    ට්‍රැවල් ත්‍රෙඩ් එකක් සැකසෙමින් පවතී.
    රැදී සිටින්න අප සමගින්ම..
    ත්‍රෙඩ් එක සෑදූ සැණින් එසැණින්ම ඔබ වෙත ලින්කුව රැගෙන ඒමට අප සූදානම්...:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ට්‍රැවල් ත්‍රෙඩ් එකක් සැකසෙමින් පවතී.
    රැදී සිටින්න අප සමගින්ම..
    ත්‍රෙඩ් එක සෑදූ සැණින් එසැණින්ම ඔබ වෙත ලින්කුව රැගෙන ඒමට අප සූදානම්...:)

    මේකේ ඉන්න නාකි ටිකයි එල කොල්ලො ටිකයි නුවරඑළියේ යෑමට ප්ලෑන් එකක් තියෙනවා. ඔබතුමත් නාකි කුලකෙට අයිති නිසා දක්කගෙන යන්න මනාපයි. දෙසැම්බර් මාසේ.
    කොහොමද සිතල දෙසැම්බර් මාසේ පිදුරුතලාගල කන්ද පාමුල සුපිරි එයාර්පෝර්ට් ඒවියේශන් බංගලාවේ, දත් මාමිගේ අති ප්‍රණීත ආහාර සහ බයිට්, මෝර මාමිගේ බ්ලූ ලේබල් සහ බෙල්වඩියර්, රංගුගේ සමයං එක්ක දවස් දෙකක්... :P