ගල් රංගුවා ඊයේ කෑවා අපිව
රංගුවගේ ටෝක් විතරයි... වැඩ නෑ... උන්ගේ ස්ටෝල් එකට බල්ලෙක්වත් එන්නේ නැති නිසා බොරුවට අපිට පාස් දෙනවා කියලා ගෙන්නගත්තා...

අරකිගෙත් නලලේ. මූ අපි ගැන වැරදි කියලා..

කොහේ කන්නද බන්..උබල ගියාම මවුන්ට් එකෙන් මම නම් කෑවාගල් රංගුවා ඊයේ කෑවා අපිව

රංගුවගේ ටෝක් විතරයි... වැඩ නෑ... උන්ගේ ස්ටෝල් එකට බල්ලෙක්වත් එන්නේ නැති නිසා බොරුවට අපිට පාස් දෙනවා කියලා ගෙන්නගත්තා...

උබේ රැවුල දැකලා අර කෙල්ලා බය වෙලා යකෝ..ඒකයි කතා කරේ නැත්තේ
කොහේ කන්නද බන්..උබල ගියාම මවුන්ට් එකෙන් මම නම් කෑවා![]()
උබේ රැවුල දැකලා අර කෙල්ලා බය වෙලා යකෝ..ඒකයි කතා කරේ නැත්තේ
![]()
ඔව් ඕකා මොනව හරි කියලා... ඒකි අපි ඉන්න පැත්ත බැලුවෙ නෑ... ඒකි ලඟදි අස් වෙනවලුනේ... මූ ඊට ක්අලින් ඒකිට සුකන්න ලෑස්තිය... ඒකයි ඔය අපිව කපන්න හදන්නේ....![]()
ඉතින් කුමාර...

ට්රැවල් ත්රෙඩ් එකක් සැකසෙමින් පවතී.
රැදී සිටින්න අප සමගින්ම..
ත්රෙඩ් එක සෑදූ සැණින් එසැණින්ම ඔබ වෙත ලින්කුව රැගෙන ඒමට අප සූදානම්...![]()