ඕක අරන් එහෙ හැරිලා මෙහෙ හැරෙනකොට ඊළඟ එක එනවඑතකොට ආයේ අර අවුරුද්දෙම එකතු කරපු සල්ලි ටික නාස්ති කරල එකත් ගන්නව, ලබන අවුරුද්දේ ආය තව එකක් එනව, එකත් ගන්නවා. ඔහොම දිගටම ඇපල් උන්ට සල්ලි පුද පුද ඉන්න තමා තියෙන්නෙ.
Apple witarak wenna athi ehema enne.. samsung j series eka awa, awith masa 5n j series 2016 awa, dan A series ekak awith.
apitanam kisi parashnayak na, samahara ayyalata apple kiyana wachaneth athi duwagena awith ada kuda hoyanna.


එතකොට ආයේ අර අවුරුද්දෙම එකතු කරපු සල්ලි ටික නාස්ති කරල එකත් ගන්නව, ලබන අවුරුද්දේ ආය තව එකක් එනව, එකත් ගන්නවා. ඔහොම දිගටම ඇපල් උන්ට සල්ලි පුද පුද ඉන්න තමා තියෙන්නෙ.
උඹට සල්ලි තියේ නං ගනින් ඉතින් මට කමක් නෑ 


තවත් අනාථයෙක්