I phone 7 enawooo

Metrix France

Banned
May 20, 2016
701
42
0
ඕක අරන් එහෙ හැරිලා මෙහෙ හැරෙනකොට ඊළඟ එක එනව :D එතකොට ආයේ අර අවුරුද්දෙම එකතු කරපු සල්ලි ටික නාස්ති කරල එකත් ගන්නව, ලබන අවුරුද්දේ ආය තව එකක් එනව, එකත් ගන්නවා. ඔහොම දිගටම ඇපල් උන්ට සල්ලි පුද පුද ඉන්න තමා තියෙන්නෙ. :D

Apple witarak wenna athi ehema enne.. samsung j series eka awa, awith masa 5n j series 2016 awa, dan A series ekak awith.

apitanam kisi parashnayak na, samahara ayyalata apple kiyana wachaneth athi duwagena awith ada kuda hoyanna. :P:P
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Apple witarak wenna athi ehema enne.. samsung j series eka awa, awith masa 5n j series 2016 awa, dan A series ekak awith.

    apitanam kisi parashnayak na, samahara ayyalata apple kiyana wachaneth athi duwagena awith ada kuda hoyanna. :P:P

    ඇපල් විතරක් නෙවේ හැම ජාතියේම එච්චර තමා. සැම්සුන් උන්ගේත් අලුත් එක එනකන් කෙල හල හල බලන් ඉන්න උන් ඉන්නෙ. :yes: උඹට සල්ලි තියේ නං ගනින් ඉතින් මට කමක් නෑ :D
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Apple users be like
    Take my money and

    4802907.jpg


    give me the same

    shit again!!

    serious ganna epa. joke hode :P:P:P:P
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Steve Jobs වලෙන් නැගිටලා ඇවිල්ලද කොහෙද කපල ගිහිල්ලා :lol: තවත් අනාථයෙක්

    I phone 7 enawooo 09-06-2016 02:41 PM Rep wadie wage 😜
     
    • Like
    Reactions: manjulabw