suzuki celerio automatic

incognito1

Active member
  • Sep 6, 2015
    268
    77
    28
    thinking of buying suzuki celerio automatic car.

    any advices? any other better alternative in this price range?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඕක ඔටෝ නෙමෙයිනේ
    Auto Gear Shift නේ
    කදු නගිද්දි ට්‍රෆික් සෙට් උනොත් හෑන්ඩ් බ්‍රේක් සරණයි
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකක්ද බන් ඒ සීන් එක ?

    කදුවල පස්සට යනවා බන්
    හෑන්ඩ් බ්‍රේක් තමයි විසදුම
    නැත්තම් ඉතින් manual එකක් ගන්න ඕන
    ඕක ආවේ Astar වෙනුවටනේ
    ඒත් ඉතින් ඒක වගේ බාගයක්වත් හොද නෑ
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කියන විදිහට සෙලෙරියො ඖටො එක ෆේල් ලු. වෑගන් Rර්‍ එකට පලයන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,966
    1
    56,989
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කදුවල පස්සට යනවා බන්
    හෑන්ඩ් බ්‍රේක් තමයි විසදුම
    නැත්තම් ඉතින් manual එකක් ගන්න ඕන
    ඕක ආවේ Astar වෙනුවටනේ
    ඒත් ඉතින් ඒක වගේ බාගයක්වත් හොද නෑ

    :baffled::oo: