thinking of buying suzuki celerio automatic car.
any advices? any other better alternative in this price range?

ඕක ඔටෝ නෙමෙයිනේ
Auto Gear Shift නේ
කදු නගිද්දි ට්‍රෆික් සෙට් උනොත් හෑන්ඩ් බ්‍රේක් සරණයි

මොකක්ද බන් ඒ සීන් එක ?

ඇයි බන් බ්‍රේක් එකෙන් පාලනය කරන්න බැරිද
මොකක්ද බන් ඒ සීන් එක ?
Go for a wagonr instead. Celerio aromatic has AMT gear box, which is just a regular 5 speed manual with an automated shifter and clutch. it is very economical but the ride is horrible.
ඕක ඔටෝ නෙමෙයිනේ
Auto Gear Shift නේ
කදු නගිද්දි ට්‍රෆික් සෙට් උනොත් හෑන්ඩ් බ්‍රේක් සරණයි
Go for a wagonr instead. Celerio aromatic has AMT gear box, which is just a regular 5 speed manual with an automated shifter and clutch. it is very economical but the ride is horrible.
කියන විදිහට සෙලෙරියො ඖටො එක ෆේල් ලු. වෑගන් Rර් එකට පලයන්
කදුවල පස්සට යනවා බන්
හෑන්ඩ් බ්‍රේක් තමයි විසදුම
නැත්තම් ඉතින් manual එකක් ගන්න ඕන
ඕක ආවේ Astar වෙනුවටනේ
ඒත් ඉතින් ඒක වගේ බාගයක්වත් හොද නෑ