Steve Jobs වලෙන් නැගිටලා ඇවිල්ලද කොහෙද කපල ගිහිල්ලාතවත් අනාථයෙක්
I phone 7 enawooo 09-06-2016 02:41 PM Rep wadie wage![]()
+++ ganan ganna.epa ban
Steve Jobs වලෙන් නැගිටලා ඇවිල්ලද කොහෙද කපල ගිහිල්ලාතවත් අනාථයෙක්
I phone 7 enawooo 09-06-2016 02:41 PM Rep wadie wage![]()
![]()
Black එක නම් හොදයි වගේ
![]()
A unata oya decent look eka feel wenne ne ban anik ewage neda



Hoda phone ekak ganna eke UaG wage patta case ekak gennala dagattanam awulakma ne machan. Etakota use karannath asaiIphone 4/4S වල screen edge එකේ තියෙනවා පොඩි දාරයක්
ඒක තියෙන්නේ White model එකේ විතරයි
ඒක කැඩෙන්න බලනවා ගැටි වල වැදුනම
ඒ නිසා මම නම් ගත්තේ black තමයි
ගොඩක් උන් එහෙමයි
5/5S black model වල aluminium වල පාට යනවා හීරුනම
ඒකේ හොද gold / white ඒවා තමයි
ඒවා හීරැනට පේන්නේ නෑ
6 / 6S නම් අනේ මන්දා
7 මේකේ නම් black එකේ ලකයක් තියෙනවා පොඩි
![]()
Ai bung iPhone eka mokakda ubata kalapu hathurukamaNote 7 වගේම නොවේවා කියල ප්‍රර්ථනා කරමු..![]()
Apple gana eke Directror board ekatath wada dannawaneලෝකේ අංක එකේ ජාරාම තායිවාන් කොම්පැනියක් වන foxconn එකේ අඩු මුදලට අඩු ගුණාත්මක බවින් හදන ඇපල් නිෂ්පාදන
සෝනි කැමරාව, සම්සුන්ග් ඩිස්ප්ලේ, චිප්සෙට් සම්සුන්ග් සහා TSMC, arm සිපියු, අමු චයිනිස් බැටරිය, චයිනිස් චැසිය
OS එක apple![]()
Apple gana eke Directror board ekatath wada dannawane
Eken elawapu ekekda uba

ඇපල් කියන්නේ hardware හදන කොම්පැනි එකක් නෙමේ බන් වෙන උන්ගෙන් අරන් නම ගහන එක කරන්නේ උන් හදන්නේ ඔස එක විතරයි, උඹලා හිතන්නේ ඇපල් උන් උන්ගේම hardware හදනවා කියලා. os එක විතරු යකෝ ඇපල්
https://en.wikipedia.org/wiki/IPhone_6S
Rear camera Sony Exmor RS 12 MP (1.22 μm), true-tone flash, autofocus, IR filter, Burst mode, f/2.2 aperture, 4K video recording at 30 fps or 1080p at 30 or 60 fps, Slow-motion video (1080p at 120 fps and 720p at 240 fps), Timelapse with stabilization, Panorama (up to 63 megapixels), Facial recognition, Digital image stabilization, Optical image stabilization (6S Plus only)
https://en.wikipedia.org/wiki/IPhone_5S
Brand Apple Inc.
Manufacturer Foxconn (on contract)
Rear camera Custom Sony Exmor RS[8][9][10]
8 MP back-side illuminated 1/3 " sensor,
HD video (1080p) at 30 fps,
Slow-motion video (720p) at 120 fps,
IR filter,
dual warm/cool LED flashes,
ƒ/2.2 aperture,
30 mm focal length,
facial recognition (stills only),
image stabilization,
burst mode
apple okkoma ohoma thamayi![]()



apple nam posh ekai aula![]()