connect wenna server ekak kiyapallako
පොඩි උදව්වක් ඕන මචංලා...
මම Windows 10 වලට අප්ඩේට් කලා... ඊට පස්සේ d3dx9_34.dll error එක ආවා...
ඒක Download කරලා දාගත්තා... දැන් එනවා මෙහෙම එකක්...
![]()
උදව්වක් දියල්ලා....


නෑ උට්ටියේ... DirectX
ඒක download කරල දැම්ම කියන්නෙ dll file එක download කරල දැම්මද තෝ එළදෙන
![]()
පොඩි උදව්වක් ඕන මචංලා...
මම Windows 10 වලට අප්ඩේට් කලා... ඊට පස්සේ d3dx9_34.dll error එක ආවා...
ඒක Download කරලා දාගත්තා... දැන් එනවා මෙහෙම එකක්...
![]()
උදව්වක් දියල්ලා....
ප.ලි.
DirectX End-User Runtimes (June 2010) දැම්මා දැන් වෙන එකක් එනවා...![]()


නෑ උට්ටියේ... DirectX
මේ අළුත් එක...
![]()
1.8 වලට update කරාම ඒ අලුත් update එකේ මොකද්ද issue එකක් බන්..
https://cod4x.me/forum/thread-509.html
මේ files ටික දාල බලපන් හරියනවද කියල..
http://www.mediafire.com/download/ikwi492g04ml6rh/cod4x18_v15client.zip

හරිගියෙ නෑ බොලං....![]()
Mulinma cod4x site ekata gihin windows client files tika download karaganna. E zip eka extract karala e folder eka cod4 installation directory ekata copy paste karaganna. Passe eke install.cmd eka install karaganna. All done!



ඒ අව්ල් සේරම නම් දැන් හරි...
දැන් තියෙන්නේ ගේම් එකේ Resolution අවුල්....
ගේම් එක ආපු ගමන් Screen එක black වෙලා Unsupported කියලා එනවා....
ගේම් එක ඇතුලට නොයා settings හදාගන්න විදියක් නැද්ද???






අද කතා කරන්නේ Call of Duty වල වෙනමම පැත්තක්. යම් යම් කරුණු මත තවමත් ලංකාවේ Call of Duty Multiplay පරිගණක ක්‍රීඩා වලින් අතිශය ජනප්‍රියව පවතින්නේ COD 4 හෙවත් Modern Warfare. ඒ වගේම බොහෝ දෙනා GameRanger පාවිච්චි කිරීමත් එක්ක එය තවත් තහවුරු වුනා. මේ දිනවල elakiri වෙබ් අඩවිය මගින් පවත්වාගෙන යන COD 4 server එක නිසා COD 4 online උන්මාදය නැවතත් වැඩි වී ඇති බව තමයි පෙනෙන්නේ. ඉතින් ඔන්න ඔහොමයි ලංකාව ඇතුලේ COD 4 වල තත්වේ.
හරි දැන් එහෙනම් කෙලින්ම කතාවට එන්ටර් වෙමු. මාතෘකාව වෙන්නේ COD 4 NOOB ලා. ඇත්තටම මේ noob ලා ගැන කතා කරන්න හිතුනේ මේ අය නිසා අනෙක් ප්ලේයර්ස් ලාට වෙන අපහසුතාව නිසයි. සමහරවිට සෙල්ලම් කරන කොට ඔයාටත් අනෙක් ප්ලේයර්ස්ලා බැනලා ඇති "noob noob" කියලා. ඇත්තටම කාටද මේ noob කියන්නේ? මගේ දැනුමේ හැටියට noobs ලා වර්ග 2 ක් ඉන්නවා.
[1] ක්‍රීඩාවට ආධුනික වූ නුහුරු ලෙස ක්‍රීඩා කරන ක්‍රීඩකයන්.
[2] බොහෝ අය විසින් noob ලෙස වර්ග කරනු ලැබූ " perks / weapons" භාවිතා කරන ක්‍රීඩකයන්.
මේ දෙපාර්ශවයෙන් කරදර ඇති කරන්නේ අංක 2 ට අයත් ක්‍රීඩකයන්. හැබයි මේ කේස් තියෙන්නේ සාමාන්‍ය public server වල විතරයි. promod server වල මේ කේස් ගොඩක් අඩුවෙන් තියෙන්නේ. එක නිසා promod ගැන මම කතා කරන්නේ නෑ. හරි එහෙනම් මම අංක 2 හි දැක්වූ noob perks / weapons මොනවද කියලා පැහැදිලි කරන්නම්.
NOOB Perks
බොහෝ දෙනා Jaggen ලෙස හඳුන්වන මේ මහා වාත perk එකකි. Hardcore නොමැති server එකක නම් මේ perk දැමුවන් මරා දැමීම ඉතා අපහසු වේ. විශේෂයෙන් silencer weapon එකකින් මෙවැන්නන් මැරීම වඩාත් අපහසුය. වැඩිම noober කියා අවමන් විඳින්නේ මේ perk එක දමුවන් වේ.
මෙය jaggen වලට දෙවෙනි නොවේ. මෙහෙදී ඔබ මිය ගිය සැනින් එතැන අත් බෝම්බයක් පුපුරා යයි. බොහෝ විට වේගයෙන් move වෙමින් ක්‍රීඩා කරන ක්‍රීඩකයන් නිතැතින් ගොදුරු බවට පත් වේ. මෙය අනෙක් ක්‍රීඩකයන්ගේ killstreak අහිමි කර දමන ප්‍රධාන perk එකකි.
මෙයද මහා වාත perk කි. මෙහෙදී ඔබ එකවර මිය නොයා, අවසාන මොහොතේ pistol එක භාවිතා කර සතුරාට වෙඩි තැබීමට ඉඩ දේ. බොහෝ විට අඩු damage effect ඇති weapon භාවිතා කරන්නන් පහසුවෙන් මෙහි ගොදුරු බවට පත් වේ.
මෙහදී ඔබව රේඩාර් තිරයට හසු නොවේ. මේ perk එක භාවිතා කරන්නන් බොහෝ විට campers ලා වේ. මෙවැන්නන් සිටිනා බව හඳුනා ගැනීමද ඉතා අපසුය. ඔහු sniper කෙනක් නම් වැඩේ බරපතල් වනු ඇත.
මේ perk එකේ බලපෑම වැඩියෙන් දැනෙන්නේ කුඩා map වලය. බොහෝ විට මෙවැන්නන් එකම තැන සැඟවී සිට grenade විසි කිරීමෙන් පමණක් අනෙක් අය මරා දමයි.
NOOB Weapons
නමින් P90 වේ. මේ gun එක වාත වෙන්නේ Hardcore server වලය. මේ gun එකට ඉලක්කය හරි හැටි එල්ල නොකර නිවැරදිව වෙඩි තැබීමේ විශේෂ හැකියාවක් ඇත. damage effect එකද ඉතා ඉහල වේ. ඒ වගේම මෙය sub machine කාණ්ඩයට අයත් නිසා පහසු හා වේගවත් චාලක හැකියාවක් ලැබේ. මෙහි ඇති එකම දුර්වලතාව වන්නේ දුර ඉලක්ක ගැනීම අපහසු වීම පමණි.
නමින් M21 වේ. බොහෝ කපටියන් snipe මුවාවෙන් මේ gun එක භාවිතා කරයි. ඇත්තෙන්ම මේ sniper එකක් වුනාට Automatic gun එකක් සේ හැසිරවිය හැකිය. එකවර උණ්ඩ 9 ක් reload නොකර වෙඩි තැබීමේ හැකියාව ඇත. ඒ වගේම damage effect ඉහළය.
මෙය Attachment එකකි. බොහෝ විට මේ grenade launcher එකේ වාසිය ඇත්තේ කුඩා map වල හා ගොඩනැගිලි තුලය. මෙහි බලපෑම grenade එකේ බලපෑමට ආසන්න වේ. මේ නිසා ඉදිරියට එන්නෙකු පසුවෙන් එක පහරින් මරා දැමිය හැකිය.
ඔන්න ඔහොම තමයි මම දකින noob perks / weapons ටික. බැලු බැල්මට නම් ඉතා ප්‍රොයෝජනවත් වාසි සහිත දේවල් කියලා තමයි පෙන්නේ. ඇත්තටම ඒකම තමයි හේතුව එනම්, දක්ෂතා අභිබවා යන අසීමිත වාසි මේ කියූ perks / weapons "noobs" කියලා වර්ග කිරීමට. ඔන්න ඔය හේතු නිසා තමයි ඔයාලට noob කියලා අහගන්න වෙන්නෙත්. තවත් ඉතින් කරදර කරන Hackers ලා ඉන්නවා. ඒ අය ගැනත් පස්සේ දවසක ලියන්නම්. අවසානයේ කියන්නට තිබෙන්නේ ඔයා ක්‍රීඩාවේදී අන් අයට කරන සාධාරණයක් හැටියට ඉහත perks / weapons හැකි තරම් භාවිතා නොකරන්නේනම් ඉතා වටිනේය කියාය.
http://cyber-ceylon.blogspot.com/2013/05/cod-4-noobs.html




Every pro was a noob once .
අනික හරි pro කෙනෙක්න නම්. අනිත් එකා noob ද, පාවිච්චි කරන වෙපන් එක
මොකක්ද, spawn camping, camping, silence weapon, grenade launcher, rpg
කිය කිය. කියවන්න යන්නේ නැහැ.. Real Pro නම් ඔය මොකටත් ඔට්ටුයි..
සරලවම කියනවා නම් අනිත් එකා, හැක් දැම්මත්, real pro ගහනවා.. මොකද He
just do not care .

එලකිරි එකේ තියෙන්න search and destroy. ඒ නිසා campers ල ඉතුරු උනාම අනික් අයට නිකන් බලන් ඉන්න ඕන එයා play කරන දිහා. ඌ කරන්නෙ ඉතින් බිම දිගා වෙලා gun එක aim කරන් ඉන්න එක. ඇත්තටම හොඳ player කෙනෙක් ඉතුරු උනාම බලන් ඉන්න ආසයි එයා play කරන දිහා. 

අහ් මේ ඉන්නෙ සොන්නය.. අද ඇවිල්ල රෙදි ගලවගෙන කියන්නෙම නැතුව ගියා.. කලිසම කහ වෙලා තිබ්බ දැක්ක මම![]()

රිදිච්ච camper කෙනෙක් දූවගෙන ඇවිල්ලා.එලකිරි එකේ තියෙන්න search and destroy. ඒ නිසා campers ල ඉතුරු උනාම අනික් අයට නිකන් බලන් ඉන්න ඕන එයා play කරන දිහා. ඌ කරන්නෙ ඉතින් බිම දිගා වෙලා gun එක aim කරන් ඉන්න එක. ඇත්තටම හොඳ player කෙනෙක් ඉතුරු උනාම බලන් ඉන්න ආසයි එයා play කරන දිහා.
Every pro was a noob once . සහතික ඇත්ත්ත
එහෙම අවිල්ලා pro වුන අයත් සදාකල් noob අයත් ඕන තරම් ඉන්නවා![]()
