බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයා හලෝ.......

    ඉරිදට... තේ..... ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්...
    මායි... නාකි සෙරෙප්පුයි.... ඉරිදට.... ඔහේ.... ඒකියන්නේ...කිඹුල් විලාවට...එනවා....:yes:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    අනෝතප්ත විල නෙළුම නෙලාලා
    පීරා වරලස මල් ගවසාලා
    නාග ලොවෙන් බැස නාලිය ගමනින්
    වරගන පිරිවරිනා....
    එරන්දතිය එනවා.....

    සිතක උපන් දොල සන්සිදවාලා
    මතක සිනාවෙන් මුව සරසාලා
    ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
    හදට තුරුලු වෙනවා
    එරන්දතිය එනවා.....

    :love::love::love::love::love::love::love::love::love:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඔය වචන ටික කියවද්දි ඒ සින්දුවෙ බෙර පද ටික මට ඇහුන කියහන්කො ලෙසටම්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉරිදට... තේ..... ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්...
    මායි... නාකි සෙරෙප්පුයි.... ඉරිදට.... ඔහේ.... ඒකියන්නේ...කිඹුල් විලාවට...එනවා....:yes:
    කීයට ද එන්නේ කිය......
    මම මිසිං වෙයිද දන්නේ නෑ.....
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඊයේ......
    මේකේ කොල්ලො දෙන්නෙක් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල තියෙනවා කියලා මගේ රොයිටර් ඔත්තු සේවයට ආරංචි උනා කියපන්කෝ..
    මේ කථාවේ සත්‍යතාවය 100%යි...
    ඇසින් දුටු සාක්ෂි....
    :lol:
    චීත්ත හෝදන්න එපා බ්‍රෝ:baffled:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඉරිදට... තේ..... ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්...
    මායි... නාකි සෙරෙප්පුයි.... ඉරිදට.... ඔහේ.... ඒකියන්නේ...කිඹුල් විලාවට...එනවා....:yes:
    මට කෝ උට්ටෝ:frown:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඊයේ......
    මේකේ කොල්ලො දෙන්නෙක් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල තියෙනවා කියලා මගේ රොයිටර් ඔත්තු සේවයට ආරංචි උනා කියපන්කෝ..
    මේ කථාවේ සත්‍යතාවය 100%යි...
    ඇසින් දුටු සාක්ෂි....
    :lol:

    මේකෙ කොල්ලොන්ට ඉන්නෙ මම විතරයි.. අනිත් උන් පට්ට නාකි.. ඒත් මම කාත් එක්කවත් ෆිල්ම් එකක් බලන්න ගියේ නැහැනෙ.. ගියොත් ඉතින් කොල්ලො එක්ක යන්නෙත් නැහැනෙ.
    කොල්ලො එක්ක ගියා කියන්නෙ අනිවා අපේ ගල් කාරයා වෙන්න ඇති..
    රංගු ප්ලීස්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේකෙ කොල්ලොන්ට ඉන්නෙ මම විතරයි.. අනිත් උන් පට්ට නාකි.. ඒත් මම කාත් එක්කවත් ෆිල්ම් එකක් බලන්න ගියේ නැහැනෙ.. ගියොත් ඉතින් කොල්ලො එක්ක යන්නෙත් නැහැනෙ.
    කොල්ලො එක්ක ගියා කියන්නෙ අනිවා අපේ ගල් කාරයා වෙන්න ඇති..
    රංගු ප්ලීස්
    ටහුකන්න පැත්තක ඉන්න මාව අල්ල ගන්න එපා බ්‍රෝ.මාත් පට්ට නාකියිද බන් එතකොට..
    ෆයිවර් තත්වේ මොකෝ බන්...:nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ටහුකන්න පැත්තක ඉන්න මාව අල්ල ගන්න එපා බ්‍රෝ.මාත් පට්ට නාකියිද බන් එතකොට..
    ෆයිවර් තත්වේ මොකෝ බන්...:nerd:

    :baffled::baffled: (හිතින්) තරුණ කොල්ලෙක්ට රිදිලහ්..
    මේ දවස් වල වැඩ නැහැ බන්... වැඩිය උනන්දුවකුත් නැහැ මේ දවස් වල.. මේ දවස් වල අහසේ පාවෙනවා..:P
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    :baffled::baffled: (හිතින්) තරුණ කොල්ලෙක්ට රිදිලහ්..
    මේ දවස් වල වැඩ නැහැ බන්... වැඩිය උනන්දුවකුත් නැහැ මේ දවස් වල.. මේ දවස් වල අහසේ පාවෙනවා..:P
    මොකෝ මේ දවස් වල අහසේ පාවෙන්නේ අඩුවට ගන්ජා හේනක් වත් සෙට් උනාද..:oo:
    යකෝ මේකේ ඉන්න එකම කොල්ලා මම.:P..අනිත් උන් ඔක්කොම නාකි උන් නෙහ් ඉන්නේ :angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකෝ මේ දවස් වල අහසේ පාවෙන්නේ අඩුවට ගන්ජා හේනක් වත් සෙට් උනාද..:oo:
    යකෝ මේකේ ඉන්න එකම කොල්ලා මම.:P..අනිත් උන් ඔක්කොම නාකි උන් නෙහ් ඉන්නේ :angry:
    මත් වෙන්නනන් කාරණා ගොඩායි බ්‍රෝ.. ඒ කාරණා වලින් එකක් විතරයි මත්ද්‍රව්‍ය, මත්පැන්, ගංජා එහෙම කියන්නෙ..

    සමහර මිනිස්සු මත්දුව්‍ය වලින් මත් වෙනවා..
    සමහර මිනිස්සු උගත්කමින් මත් වෙනවා
    සමහර මිනිස්සු ධනයෙන් බලයෙන් මත් වෙනවා
    සමහර මිනිස්සු රාගයෙන් මත් වෙනවා
    සමහර මිනිස්සු ප්‍රේමයෙන් මත් වෙනවා
    සමහර මිනිස්සු උමතුවෙන් මත් වෙනවා

    තවත් සමහරු නින්දෙන් මත් වෙනවා.. ( නිදි මත) ඒකත් මතක් තමයි බ්‍රෝ..
    :baffled::baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කීයට ද එන්නේ කිය......
    මම මිසිං වෙයිද දන්නේ නෑ.....

    මෙහෙමයි මාමේ.. බැකෝ කාරයා වැඩ කරන විදියට තමා. ඌ වැඩේ ඉවර කරන්න පැයක් ගනීද දෙකක් ගනීද දන්නෑ..
    අවුලක් නෑ. මම තේ ටික ගෙදරට දීලා යන්නම්.
    මටයි සෙරෙප්පුටයි ඔය මොනා හරි පොඩ්ඩක් හදලා ඔතලා තියන්න කෝ..
    චීස් ඔන්ලට් 04ක් විතරයි, විනාකිරි මාලු කුරි 04ක් විතරයි, තව මසාලා කකුලුවෝ තුන් හතර දෙනෙකුයි, ෆිෂ් ඩිප් ඇස්ට්‍රා කප් දෙකක්ට විතර දාලා තියන්න. ගොඩක් කරදර වෙන්න එපා. අපිට උස්සගෙන යන්නත් බෑ නේ. ඒ ඇටි හොඳටෝම...
    කරදර වෙන්න එපා හරිය.. :rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට කෝ උට්ටෝ:frown:

    මොනාද මගෙන් ඉල්ලන්නේ??? :confused:
    රංගූ.... මම ස්ට්‍රේට් ගෑණු කාන්තාවන් පාර්ශවය එක්ක විතරයි සසගයේ යෙදෙන්නේ... :confused:
    පීස් රංගු.. තේරුම් ගන්නකෝ..
    ඔය කුමාරව අල්ලගන්න..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකෙ කොල්ලොන්ට ඉන්නෙ මම විතරයි.. අනිත් උන් පට්ට නාකි.. ඒත් මම කාත් එක්කවත් ෆිල්ම් එකක් බලන්න ගියේ නැහැනෙ.. ගියොත් ඉතින් කොල්ලො එක්ක යන්නෙත් නැහැනෙ.
    කොල්ලො එක්ක ගියා කියන්නෙ අනිවා අපේ ගල් කාරයා වෙන්න ඇති..
    රංගු ප්ලීස්

    :confused:
    කොල්ලෙක්???
    අහසින් පාත් උනාද එක පාරටම කොල්ලෙක්?