ඊයා හලෝ.......
ඉරිදට... තේ..... ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්...
මායි... නාකි සෙරෙප්පුයි.... ඉරිදට.... ඔහේ.... ඒකියන්නේ...කිඹුල් විලාවට...එනවා....

ඊයා හලෝ.......










අනෝතප්ත විල නෙළුම නෙලාලා
පීරා වරලස මල් ගවසාලා
නාග ලොවෙන් බැස නාලිය ගමනින්
වරගන පිරිවරිනා....
එරන්දතිය එනවා.....
සිතක උපන් දොල සන්සිදවාලා
මතක සිනාවෙන් මුව සරසාලා
ඉරට මුවාවෙන් සදට මුවාවෙන්
හදට තුරුලු වෙනවා
එරන්දතිය එනවා.....
![]()
ඔය වචන ටික කියවද්දි ඒ සින්දුවෙ බෙර පද ටික මට ඇහුන කියහන්කො ලෙසටම්



කීයට ද එන්නේ කිය......ඉරිදට... තේ..... ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්...
මායි... නාකි සෙරෙප්පුයි.... ඉරිදට.... ඔහේ.... ඒකියන්නේ...කිඹුල් විලාවට...එනවා....![]()
චීත්ත හෝදන්න එපා බ්රෝඊයේ......
මේකේ කොල්ලො දෙන්නෙක් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල තියෙනවා කියලා මගේ රොයිටර් ඔත්තු සේවයට ආරංචි උනා කියපන්කෝ..
මේ කථාවේ සත්‍යතාවය 100%යි...
ඇසින් දුටු සාක්ෂි....
![]()

මට කෝ උට්ටෝඉරිදට... තේ..... ගෙදරටම ලැබෙන්න සලස්වන්නම්...
මායි... නාකි සෙරෙප්පුයි.... ඉරිදට.... ඔහේ.... ඒකියන්නේ...කිඹුල් විලාවට...එනවා....![]()

ඊයේ......
මේකේ කොල්ලො දෙන්නෙක් ෆිල්ම් එකක් බලන්න ගිහිල්ල තියෙනවා කියලා මගේ රොයිටර් ඔත්තු සේවයට ආරංචි උනා කියපන්කෝ..
මේ කථාවේ සත්‍යතාවය 100%යි...
ඇසින් දුටු සාක්ෂි....
![]()
ටහුකන්න පැත්තක ඉන්න මාව අල්ල ගන්න එපා බ්‍රෝ.මාත් පට්ට නාකියිද බන් එතකොට..මේකෙ කොල්ලොන්ට ඉන්නෙ මම විතරයි.. අනිත් උන් පට්ට නාකි.. ඒත් මම කාත් එක්කවත් ෆිල්ම් එකක් බලන්න ගියේ නැහැනෙ.. ගියොත් ඉතින් කොල්ලො එක්ක යන්නෙත් නැහැනෙ.
කොල්ලො එක්ක ගියා කියන්නෙ අනිවා අපේ ගල් කාරයා වෙන්න ඇති..
රංගු ප්ලීස්

ටහුකන්න පැත්තක ඉන්න මාව අල්ල ගන්න එපා බ්‍රෝ.මාත් පට්ට නාකියිද බන් එතකොට..
ෆයිවර් තත්වේ මොකෝ බන්...![]()

(හිතින්) තරුණ කොල්ලෙක්ට රිදිලහ්..
මොකෝ මේ දවස් වල අහසේ පාවෙන්නේ අඩුවට ගන්ජා හේනක් වත් සෙට් උනාද..(හිතින්) තරුණ කොල්ලෙක්ට රිදිලහ්..
මේ දවස් වල වැඩ නැහැ බන්... වැඩිය උනන්දුවකුත් නැහැ මේ දවස් වල.. මේ දවස් වල අහසේ පාවෙනවා..![]()

..අනිත් උන් ඔක්කොම නාකි උන් නෙහ් ඉන්නේ 
මත් වෙන්නනන් කාරණා ගොඩායි බ්‍රෝ.. ඒ කාරණා වලින් එකක් විතරයි මත්ද්‍රව්‍ය, මත්පැන්, ගංජා එහෙම කියන්නෙ..මොකෝ මේ දවස් වල අහසේ පාවෙන්නේ අඩුවට ගන්ජා හේනක් වත් සෙට් උනාද..
යකෝ මේකේ ඉන්න එකම කොල්ලා මම...අනිත් උන් ඔක්කොම නාකි උන් නෙහ් ඉන්නේ
![]()



kuku tutu mahatha pasugiya sathiye ma hata karana lada athishaya wedagath upakaraya newath athuthiya pda karami....![]()
thanks macho...



කීයට ද එන්නේ කිය......
මම මිසිං වෙයිද දන්නේ නෑ.....

චීත්ත හෝදන්න එපා බ්‍රෝ![]()

මට කෝ උට්ටෝ![]()


මේකෙ කොල්ලොන්ට ඉන්නෙ මම විතරයි.. අනිත් උන් පට්ට නාකි.. ඒත් මම කාත් එක්කවත් ෆිල්ම් එකක් බලන්න ගියේ නැහැනෙ.. ගියොත් ඉතින් කොල්ලො එක්ක යන්නෙත් නැහැනෙ.
කොල්ලො එක්ක ගියා කියන්නෙ අනිවා අපේ ගල් කාරයා වෙන්න ඇති..
රංගු ප්ලීස්
