link wada na
bump
uba oka genalla wisthara kiyapan.1000 k unath mara watinawa me dawas wala.



මමත් ඇන්ඩ්‍රොයිඩ් 6 කියලා තිබ්බ එකෙක් ගත්තා හැබැයි ආපු එකේ තිබ්බෙ ඇන්ඩ්‍රොයිඩ් 4 බන්
අප්ග්‍රේඩ් කරන හැටි මැනුවල් එකේ තිබ්බා, කරන්න ගියේ නැහැ ඒත්



Poddak pahadili karahanoka gana danne na wistara.
Oka normal antenna eken balanna puluwan ekakda? nathnam net oneda



ඔව් දන්න් කෙනෙක් ඉන්නවානම් විස්තර කරන්න..කොහොමද මේකෙන් ටීවී බලන්නේ කොහොමද මේක ටීවී එකට ගැහුවහම නිකන්ම බලන්න පුලුවන්ද..ඩේටා යනවද එහෙම නැත්නම් මාසෙකට ගානක් යනවද?
![]()
bump....
TV එක android phone එකක් වෙනවා. chip එක හරි, පෙන් එක හරි ගහල ෆිල්ම් බලන්ඩ පුළුවන්. apps දාල run කරන්ඩ පුළුවන්. Data වලින් net යන්ඩ, utube යන්ඩ වගේ phone එකෙන් කරන ඕනේ මගුලක් කරන්ඩ පුළුවන්.
ඇන්ටනා ගහන්ඩ බෑ යකෝ.




26 reputation points neda uta thiyenne ?![]()
oka ewanne naha seller . miniha ganak hoyagena maru wenawa . ebay refund dei




mama nam hithanne boruwak wage ali eketh 50usd withara wenawane ban




The seller can't accept payments right now.
Error Code: 70297
PAY KARANNA DENNE NA ..FAKE WAGE



TV එක android phone එකක් වෙනවා. chip එක හරි, පෙන් එක හරි ගහල ෆිල්ම් බලන්ඩ පුළුවන්. apps දාල run කරන්ඩ පුළුවන්. Data වලින් net යන්ඩ, utube යන්ඩ වගේ phone එකෙන් කරන ඕනේ මගුලක් කරන්ඩ පුළුවන්.
ඇන්ටනා ගහන්ඩ බෑ යකෝ.
dan okata HDMI port ekak thiyana tv ekak wenna ona neda. Monada oya TV box connect karanna puluwan TV. Ithin ban Rs.1000 nemei 5000k hari dila oka lesiyen karanna puluwannam ai smart tv walata loku ganan wiyadam karanne
bump....

