බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමත් පොඩ්ඩක් ඔය විද්යාව දන්නව. මේකි නිකං ඩැල්මේශන් කික්කි වගෙ ඇග පුරාම ලප. මගෙන් අහන්න එපා ඇග දැක්කෙ කොහොමෙයි කියලා දැන්.:rolleyes:

    :baffled::baffled::baffled: ඔෆිස් එකේ උන් මට පිස්සුද කියල බලනවා තනියම හිනාවෙද්දි..
    මේ වගේ ඒවා දාලා පිස්සො කරන්න අපිව. :baffled::baffled:
    හිනා ගියා.. දුක හිතුන.. ඉරිසියා හිතුනා.. අපිත් ආසයි ඩැල්මේෂන් කික්කි පැටව් හුරතල් කරන්න අයියා....:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගෙදර ඉන්නේ....:angry:
    හුරතල් කරගනිංකෝ...
    අනුන්ගේ කුක්කෝ හුරතල් කරන්න නොයා...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් පොඩ්ඩක් ඔය විද්යාව දන්නව. මේකි නිකං ඩැල්මේශන් කික්කි වගෙ ඇග පුරාම ලප. මගෙන් අහන්න එපා ඇග දැක්කෙ කොහොමෙයි කියලා දැන්.:rolleyes:

    1470503305831.png
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ගෙදර ඉන්නේ....:angry:
    හුරතල් කරගනිංකෝ...
    අනුන්ගේ කුක්කෝ හුරතල් කරන්න නොයා...

    කුක්කො හුරතල් කරන්නෙ නැහැ බ්‍රෝ ඔයා සංගුවව හුරතල් කරනවා වගේ.. මම කිව්වේ කික්කියො හුරතල් කිරීමක් ගැන...

    දෙන්නෙක්ට රිදෙයි සමයං කියවන්නම...:baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    :baffled::baffled::baffled: ඔෆිස් එකේ උන් මට පිස්සුද කියල බලනවා තනියම හිනාවෙද්දි..
    මේ වගේ ඒවා දාලා පිස්සො කරන්න අපිව. :baffled::baffled:
    හිනා ගියා.. දුක හිතුන.. ඉරිසියා හිතුනා.. අපිත් ආසයි ඩැල්මේෂන් කික්කි පැටව් හුරතල් කරන්න අයියා....:dull:

    ඔව්වො හුරතල් කලා වගේ නෙවේ මැක්කො හපල තුවාල දාන්න ගත්තම.:P:rofl::rolleyes:;):D
    මම නං පුලුවං කම තිබ්බත් ඔය වගේ කික්කියො හුරතල් කරන්නෙ නෑ.:yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කුක්කො හුරතල් කරන්නෙ නැහැ බ්‍රෝ ඔයා සංගුවව හුරතල් කරනවා වගේ.. මම කිව්වේ කික්කියො හුරතල් කිරීමක් ගැන...

    දෙන්නෙක්ට රිදෙයි සමයං කියවන්නම...:baffled:

    හරි හරි.. ටයිපිං මිස්ටේක්.. අනුන්ගේ කික්කියෝ හුරතල් කරන්න යන්න එපා..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    කුක්කො හුරතල් කරන්නෙ නැහැ බ්‍රෝ ඔයා සංගුවව හුරතල් කරනවා වගේ.. මම කිව්වේ කික්කියො හුරතල් කිරීමක් ගැන...

    දෙන්නෙක්ට රිදෙයි සමයං කියවන්නම...:baffled:
    කවුද උට්ටෝ කුක්කා:angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මොන ලින්කුද?:rolleyes: අර පහුගිය ටිකේ තිබ්බ ලක්ශිකාගෙ දම් පාට පොටෝ සූට් එක ගැන කුකුව කියන්නෙ.:yes: ඔයා හිතුවද මම ඔයා වගේ වැල බෙදනව කියල? :baffled:
    අරන් බලනකොට හොදයි.:rofl:..දුන්න උන් තමා වැරදි:frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි කටනන් මුඩුක්කු ටයිප් කියල තේරෙනවා.. හෙන හැකර කටක් වගේ..
    දේහ ලක්ෂන විද්‍යාවෙ කියල තියෙනවා මූනෙ කට ආශ්‍රිතව උපන් ලප තියෙන කෙල්ලො හරි රාගිකයි කියල.. ඒ වගේම හරි අවාසනාවන්තයි කියල....

    10924295_f520.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බැලුවෙ නෑ මෙයා. :no:ඩවුන් කරල මෙතනෙ ඉන්න තව එකෙක්ට දුන්න වයිබරේ හරහා පිං පිනිස.:P

    ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හාල් කෑල්ලකි... මෙලෝම රහක් නෑ... :dull: :oo:
    මෙතන ඉන්න එක මාම කෙනෙක්... හම්මෝ... අයියෝ...මාරයි... නැතියෝ... බැරියෝ.... කියලා බෙරිහන් දුන්නට....:rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව්වො හුරතල් කලා වගේ නෙවේ මැක්කො හපල තුවාල දාන්න ගත්තම.:P:rofl::rolleyes:;):D
    මම නං පුලුවං කම තිබ්බත් ඔය වගේ කික්කියො හුරතල් කරන්නෙ නෑ.:yes::yes::yes:

    :P:P:P -බල්ලො එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක-
    කියන කියමන
    -කික්කියො එක්ක නිදාගත්තම නැගිටින්න වෙන්නෙ මැක්කො එක්ක-
    ලෙස වෙනස් විය යුතු බවට යෝජනා කරනවා..
    :baffled:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    ඒක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හාල් කෑල්ලකි... මෙලෝම රහක් නෑ... :dull: :oo:
    මෙතන ඉන්න එක මාම කෙනෙක්... හම්මෝ... අයියෝ...මාරයි... නැතියෝ... බැරියෝ.... කියලා බෙරිහන් දුන්නට....:rofl:

    අනේද කියන්නෙ. කිසිම වැඩක් නෑ. රොටියක් වගේ තැටියක්.:P:rofl: