Find your new identity card number (NEW NIC NUMBER)

after

Member
Sep 5, 2009
3,692
486
0
හඳුන්වාදීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සියලුම ඡන්ද දායකයින්ට දැනගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා දී තිබේ.

මේ අනුව http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැදඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමට අවස්ථාව තිබේ.

2(2547).jpg

1(3144).jpg
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,661
    2
    54,255
    113
    ශ්‍රී.ල.හැ.අ. / ජා.හැ.අ.

    ethakota ශ්‍රී.ල.හැ.අ. kiyanne wenama ankayak neh?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,516
    53,709
    113
    Colombo
    හඳුන්වාදීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සියලුම ඡන්ද දායකයින්ට දැනගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා දී තිබේ.

    මේ අනුව http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැදඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමට අවස්ථාව තිබේ.

    2(2547).jpg

    1(3144).jpg

    Thanks bro
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,893
    10,487
    113
    In the eyes of my girl
    හඳුන්වාදීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සියලුම ඡන්ද දායකයින්ට දැනගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා දී තිබේ.

    මේ අනුව http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැදඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමට අවස්ථාව තිබේ.

    2(2547).jpg

    1(3144).jpg

    exposed මෙන්ත්‍රිලාගේ :rofl:
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    දැන් තියන ජාතික හැදුනුම්පත් අංකයේ තියන අවුල තමයි අවුරුදු 100 කට පස්සෙ උපදින එකම gender එකේ අයට හම්බෙන්නෙ එකම අංකේ.ඒ කියන්නේ 1988 උපදින කොල්ලටයි 2088 උපදින කොල්ලටයි එකම අංකේ හම්බෙන්නෙ. ඒක තමයි ඕකෙන් නිවැරදි කරනව ඇත්තෙ.

    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    හඳුන්වාදීමට නියමිත අංක 12 කින් යුත් නව ජාතික හැදුනුම්පත් අංකය සියලුම ඡන්ද දායකයින්ට දැනගැනීමට මැතිවරණ දෙපාර්තමේන්තුව අවස්ථාවක් සලසා දී තිබේ.

    මේ අනුව http://eservices.elections.gov.lk/myVoterRegistrationDraft.aspx වෙබ් අඩවියට පිවිස ඡන්ද හිමි නාමලේඛන 2016 වෙත පිවිස එහිදී දැනට ඔබ භාවිත කරන අංක 09 කින් යුත් ජාතික හැදඳුනුම්පත් අංකය හා පරිපාලන දිස්තික්කය ඇතුළත් කිරීමෙන් නව හැඳුනුම්පත් අංකය දැන ගැනීමට අවස්ථාව තිබේ.

    2(2547).jpg

    1(3144).jpg

    මෙන්ත්‍රිලාගේ චානක රුවන් චන්ද්‍රසේකර