ඉතින් බන් ඌට කැමති එකෙක් හිතා ගන්න දීලා හිටියා නම් හරි නෙ
මම කාලය වෙන් කලේ ඒක මගේ ජොබ් එකට අදාල නිසා
ආයෙ ඉතින් පස්සෙන් පන්නන්න ගියාම තමා ඕනම එකෙක්ට තේරෙන්නෙ උඹලාත් වත්කම් ගැන උනන්දුයි කියලා
ත්‍රේඩ් දාලා කෝ කෝ ගාන්න දෙයක් නැහැ නෙ, අරූට කාර් එකක් තියෙනවා
ආහ් ඇත්තද මචන් කිව්වා, වැඩේ ක්ලෝස්![]()




patta talk eka
dan ekko essay ekak dai ridila nathnan dakke na wage aai car eka gana kiyawai 


