My Red Bitch Season 02, My White Bitch - Audi A1 Sportback

Status
Not open for further replies.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හෙන්රි හැමෝටම එයාගේ Aus වත්කම් කියා කියා ලොකු ටෝක් දුන්නා..

    එයාම එයාගේ කාර් එක කියලාෆොටෝ එකක් දැම්මා..

    ඒ කාර් එක කාර් sale එකක් කියලා කට්ටිය හොයා ගත්තම කුජිත වෙලා දැන් එළකිරි එන්නත් බැරුව ඉන්නවා :lol::lol:

    හෙන්රි Aus life talk තනිකරම සිහින ලෝකෙක ඉදන් කියලා තියෙන්නේ :sorry:

    දන්නේ නැද්ද අයියේ මෙහෙම සිහින ලෝකෙක ඉදන් පොර ටෝක් දෙන යට වැළදිලා තියෙන ලෙඩේට නමක් :)

    anatata ada awet nedda :eek:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    anatata ada awet nedda :eek:

    නැනේ මචන්...

    මන් මේ ලෙඩේ ගැන හෙව්වා...තාම හොයා ගන්න බැරිඋනා බන් කියන නම නම්..

    ගාල්ලේ ඉන්නවා රුබි රුබන් කියලා හොද ඩොක්ටර් කෙනෙක්...එයා මේ වගේ අයට බෙහෙත් කරනවා කියන්නේ

    මුට ඒ විස්තරයක් වත් කියන්න එන්නේ නැනේ :(:sorry:
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නැනේ මචන්...

    මන් මේ ලෙඩේ ගැන හෙව්වා...

    ගාල්ලේ ඉන්නවා රුබි රුබන් කියලා හොද ඩොක්ටර් කෙනෙක්...

    මුට ඒ විස්තරයක් වත් කියන්න එන්නේ නැනේ :(:sorry:

    ignore demmama thread ekawat home page eka tiyanawa penne nedda :rolleyes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැනේ මචන්...

    මන් මේ ලෙඩේ ගැන හෙව්වා...තාම හොයා ගන්න බැරිඋනා බන් කියන නම නම්..

    ගාල්ලේ ඉන්නවා රුබි රුබන් කියලා හොද ඩොක්ටර් කෙනෙක්...එයා මේ වගේ අයට බෙහෙත් කරනවා කියන්නේ

    මුට ඒ විස්තරයක් වත් කියන්න එන්නේ නැනේ :(:sorry:

    ape shop ekata eha pathe gedara thamai e doka ge maha gedara , rumi ruban name eka :yes::yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔව් බන්...එත් බන් හෙන්රියටත් වඩා තාම දායක සබාවට රිදිලනේ :lol:

    ;)

    kiyana deyak kelin kiyanna kondak neti ponsiyo ekane rep wala dala ewanne :lol:
     
    • Like
    Reactions: JesonRulez

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    අම්මට සිරි.අරූ නාගෙනද?මචන් 3rdeye උඹත් හොයා ගන්න දේවල් :lol: පවු බන්
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අම්මට සිරි.අරූ නාගෙනද?මචන් 3rdeye උඹත් හොයා ගන්න දේවල් :lol: පවු බන්

    මචන් මන් හොයා ගනිපුවා නෙවේ මචන්..මේ aggregate,Mayan19 වගේ ගොඩක් අය හොයා ගත්ත දේවල්..මන් කරේ සේරම එකතු කරලා තනි එකක් හැදුව එක විතරයි :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් මන් හොයා ගනිපුවා නෙවේ මචන්..මේ aggregate,Mayan19 වගේ ගොඩක් අය හොයා ගත්ත දේවල්..මන් කරේ සේරම එකතු කරලා තනි එකක් හැදුව එක විතරයි :)

    api nemene ban henry yama tama oa koheda tiyana car ekak ehema hoyala dunne apita, awula une eka uge kyala u kypu eka witarai :lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    api nemene ban henry yama tama oa koheda tiyana car ekak ehema hoyala dunne apita, awula une eka uge kyala u kypu eka witarai :lol:

    උබත් කොහේ හරි ඉදන් දුවන් එනවනේ... :D

    අරු දිවිනගෙනද දන්නේ නැහැ,දැන් වැඩි සද්දයක් නැහැ :(:sorry:

    මාත් දැන් මේ තෙද එක බම්ප් කරන්නේ නැහැ පව් නිසා..එත් කවුරු හරි reply එකක් දැම්මොත් :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,222
    29,915
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    api nemene ban henry yama tama oa koheda tiyana car ekak ehema hoyala dunne apita, awula une eka uge kyala u kypu eka witarai :lol:

    ඒවුනාට කිරියේ මේතාක් හිට් එක රෙඩ් බිච්:love::love: හින්ද, මේ අටමගල ඌ රෙඩ් බිජ් එකක් ගන්න හිතන් විකුනන්න දාපු එකක් නම් උබල ඔක්කොටම සහගහනවා කුකුලනි.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබත් කොහේ හරි ඉදන් දුවන් එනවනේ... :D

    අරු දිවිනගෙනද දන්නේ නැහැ,දැන් වැඩි සද්දයක් නැහැ :(:sorry:

    මාත් දැන් මේ තෙද එක බම්ප් කරන්නේ නැහැ පව් නිසා..එත් කවුරු හරි reply එකක් දැම්මොත් :lol:

    mamat ehemai ban paw asaranawa bump wenawane eth kohoma kohomahari :sorry:
     
    Status
    Not open for further replies.