My Red Bitch Season 02, My White Bitch - Audi A1 Sportback

Status
Not open for further replies.

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
කොහොම හරි කැරකිලා අද දවසෙම තෙඩ් එක homepage එකේ..... :rofl::rofl:

හපොයි දෙවියනේ,හෙට ආරංචි වේවිද දන්නේ නැහැ Sri Lanka Student Visa boy කෙනෙක් සියදිවි හානිකරගෙන කරගෙන කියලා :dull::dull:
 
Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    කොහොම හරි කැරකිලා අද දවසෙම තෙඩ් එක homepage එකේ..... :rofl::rofl:

    හපොයි දෙවියනේ,හෙට ආරංචි වේවිද දන්නේ නැහැ Sri Lanka Student Visa boy කෙනෙක් සියදිවි හානිකරගෙන කරගෙන කියලා :dull::dull:

    ada hawasa idan online nedda koheda ban aru :(
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    කොහොම හරි කැරකිලා අද දවසෙම තෙඩ් එක homepage එකේ..... :rofl::rofl:

    හපොයි දෙවියනේ,හෙට ආරංචි වේවිද දන්නේ නැහැ Sri Lanka Student Visa boy කෙනෙක් සියදිවි හානිකරගෙන කරගෙන කියලා :dull::dull:

    Ehema unoth bota thama wagakiyanna wenne. :lol::lol:
     
    • Like
    Reactions: 3rdEye

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Ehema unoth bota thama wagakiyanna wenne. :lol::lol:

    :no::no: :sorry::sorry: :oo::oo:

    බලමු වෙන දේ...පොරගෙන් කිසිම සද්දයක් නැහැ..එක්කෝ දොරවහගෙන කාමරේට වෙලා අඩනවද දන්නේ නැහැ උගේ හින ලෝකේ බිද දැම්මට :(:(
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ohaTD
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මොකක්ද බං මේහ්?
    සැකෙවින් කියපල්ලා.....

    හෙන්රි හැමෝටම එයාගේ Aus වත්කම් කියා කියා ලොකු ටෝක් දුන්නා..

    එයාම එයාගේ කාර් එක කියලාෆොටෝ එකක් දැම්මා..

    ඒ කාර් එක කාර් sale එකක් කියලා කට්ටිය හොයා ගත්තම කුජිත වෙලා දැන් එළකිරි එන්නත් බැරුව ඉන්නවා :lol::lol:

    හෙන්රි Aus life talk තනිකරම සිහින ලෝකෙක ඉදන් කියලා තියෙන්නේ :sorry:

    දන්නේ නැද්ද අයියේ මෙහෙම සිහින ලෝකෙක ඉදන් පොර ටෝක් දෙන යට වැළදිලා තියෙන ලෙඩේට නමක් :)
     
    Status
    Not open for further replies.