My Red Bitch Season 02, My White Bitch - Audi A1 Sportback

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ලැට් සුදා වෙනුවෙන් තව ත්‍රෙඩ් එකක් දාල :lol:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    dan nam paw habai , uuta uge paduwe heene bala bala inna demu , aimath katawath heen kiyanna ena ekka na , uu padamak igena gena athe dan

    :rofl::rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ලැට් සුදා වෙනුවෙන් තව ත්‍රෙඩ් එකක් දාල :lol:

    dan nam paw habai , uuta uge paduwe heene bala bala inna demu , aimath katawath heen kiyanna ena ekka na , uu padamak igena gena athe dan

    :rofl::rofl:


    අවසානයේදී කාර් මිල මුදල් අත්හැර ලැට් සුදා පැන ගිහිල්ල


    5a97353cdbfdeab3c6480d84bf5ff4b1.png


    :rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    අවසානයේදී කාර් මිල මුදල් අත්හැර ලැට් සුදා පැන ගිහිල්ල


    5a97353cdbfdeab3c6480d84bf5ff4b1.png


    :rofl::rofl:

    පවු කියලත් හිතෙනවා.දැන් ඉතින් කපුටා.කොම් එකේ වත් රෙජිස්ටර් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න තියෙන්නෙ
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පවු කියලත් හිතෙනවා.දැන් ඉතින් කපුටා.කොම් එකේ වත් රෙජිස්ටර් වෙලා අලුත් ජීවිතයක් පටන් ගන්න තියෙන්නෙ

    :lol: නැත්තම් ආපහු මේකටම එයි අලුත් user name එකක් හදල , phillip වගේ, UK born කියාගෙන :rofl:
     
    • Like
    Reactions: 3rdEye

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :lol: නැත්තම් ආපහු මේකටම එයි අලුත් user name එකක් හදල , phillip වගේ, UK born කියාගෙන :rofl:

    එතකොට නං ලේසි වෙන එකක් නෑ. ඇමසින් කාරයගෙන් තමා උදව් ගන්න වෙන්නෙ. අපි යූකේ ගැන මුකුත් දන්නෙත් නෑ නෙහ් :rofl:
     
    • Like
    Reactions: 3rdEye

    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    !! e-wali, අද ඉරිදා, ඔනයින් පමනි, ගවුමක් = 3rdeye, චීත්ත සීන්, ජිවිතෙ 49 කාඩ්, තරුන ජීවිත, දායකසබවට රිදිලා, බොද මීදුම් = 3rdeye, ලැට් සුදා, වදුරාට ඉන්ටනෙට්, වයිෆයි විපාක, වැලපෙන සිහින, සින්හල රැගුම්, සින්හලු ගැනු වගේ, ෆ්‍රී ඩේටා එපා, ාාාාාාාාාා, 3rdeye ඉරිසියාව, 3rdeye pons, 47 returns, henry l = white sperm, henry l =! aruna 47, henry pons ඉල්ලං කයි, io au$$, sigithi paathale
    :lol::lol::lol::lol::lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට නම් තියෙන්නෙ ප්ලෙශර් ස්කූටි බයික් එකක්, ඩුකාටි හයිපර් එකකුත් තිබුන එක විකුනුව,:( මහ ගෙදර තිබුනට මම රෙන්ට් එකට ගෙයක් අරන් ඉන්නෙ ,ගෝල් ෆොර්ට් වල , තව යාළුවො දෙන්නෙක් එක්ක පර්ට්නර්ශිප් පොඩි ශොප් එකක් කරනව.ටුවරිස්ම් සම්බන්ද ශොප් එකක්, එලකිරි එකෙ කීප දෙනෙක් දන්නව ඒක ගැන .:yes:

    එත් ඉතින්,Henry L හිතන විදිහට මමත් අනාතයෙක් වෙන්න ඇති.:rofl:කාර් එකක් වත් නැති නිසා.
    එත් ඉතින් මට ලැබිල තියෙන විදිහ මට හොදයි,මම සතුටින් ජිවත් වෙනව.ගන්න ඕන ෆන් ගන්නව.

    සල්ලි නෙවෙයි ජිවිතෙ හැම දේම හැබැයි මෙහෙම එකක් තියෙනව, නැති එකගෙ තමයි හීනමානය තියෙන්නෙ , එක නිසා තම්යි නැති දෙවල් අති කරල පෙනන්න හදන්නෙ.:yes: පොර ටොක් දෙන්නේ.තියෙන එකා කාටවත් චැලෙන්ජ් කරන්න යන්නෙ නෑ.
    :no:

    eka dawasak hariyata bawana kara nam salli wadak ma na kiala therenawa :)
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    eka dawasak hariyata bawana kara nam salli wadak ma na kiala therenawa :)

    hm ow eka nam aththa ban ,, thaniyama hitiya nam yanawa bawana karanna , issara api yaluwo 3 denek dawas 3 kata wage yanwa neluwe aranyakata , sinharaje maime thiyenne , apita kutiyak denawa nawathinna , pansalenma dane labenawa , api bawana karala enawa , mara relax ekak danenne , mathak weddith eka danenanwa , kalekin yanna une na eth , :(:no:
    harima hoda hamduruwaru inne katha karath harima shantha widihata katha karanne . opadupa katha moanwath na .awiddath , wadak karath harima shantha widihata karanne , kisima kalabalayak na :yes:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ඔව් මචන්..අදින් ඉවරයි...ගොඩක් අය අහලා තිබ්බා ෆුල් විස්තරේ..එකයි මන් ඔය ගොඩක් ය කිව්ව එකතු කරලා එකක් ලිව්වේ..:)

    Cheers for that machan, you just proved that you are far better than most of the showoffs here.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    එහෙම කියන එකත් සදාරන නැ බන්.. බොරුවෙන් මෙහෙම මිනිස්සු රවටන එක දැන දැන අහක බලන් යන එකත් පව්.. 3rd eye මම ජිවිතේට චැට් කරපු හො දන්න කෙනෙක් නෙමෙයි. ඒත් මෙහෙම හරි මානසික පිස්සො ඔන්ලයින් රගන එක පෙන්නලා කොල්ලො අනාත වෙන එක වලක්වන එක ලොකු දෙයක්. මම henry කියන එකාගේ ත්‍රේඩ් බැලුවා. ඌ ලන්කාව කිච කරලා කතා කරන මහ වෙන්ඩ පොශ් ඩයල් එකක්..

    mama kivve machan varadi deyak nevei. U henrige boruwa pennuwa, api dekka, den eka ivari. Methanin ehata henry kiyana eva kauruth vadiya ganan ganna ekak nehe. mama kivve api karuhari oya deya navathanna one kiyala vitharai.
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    ඉගෙන ගත්ත , දුක් මහන්සි වෙලා තැනකට ඇවිල්ලා සල්ලි තියෙන කිසිම එකෙක් තමන්ට මෙක තියෙනවා අරක තියෙනවා කියලා පෙන්නහ් පෙන්නහ් යන්නෙහ් නැහ් :yes:
    එහෙම පෙන්න පෙන්න යනවා කියන්නේ පටු මානසිකත්වය වගෙම සමාජයෙන් තමන්ට නොලැබුන තත්වයක් ලබාගන්නහ් කරනහ් උත්සහයක්.

    :yes:
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    :lol: මේකේ ගොඩක් ඉන්නවා බන් mind එක twist වෙච්ච උන්, කොහේදෝ ඉදල එනවා වෙච්ච දෙයක් දන්නේ නැ thread එක හරියට කියවන්නේත් නැ but opinion දෙන්න එනවා :lol:

    එහෙම එවුන් මේ henry ය වගේ උන්ට වැඩ අනාතයෝ :lol:

    :nerd::nerd::nerd: Twisted ??
     
    Status
    Not open for further replies.