Henry L Mata Challenge kara

Status
Not open for further replies.

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
[/SIZE]

වෙසියේ, උබ ඔය කරහන්කෝ, අපිට කියහ්න්න එන්නේ තෝ අපේ බප්පද, :lol:

අයි උබ උබට වඩා අපිට ආදරේ, :rofl:

hypocrisy henry ge main laksanayak ubatat ekama tiyanawa :rofl:
හිතන්න පුළුවන් හැමෝම උන් වෙනුවෙන් විතරක් කාලෙ වැය කලොත් ලෝකෙ මෙහෙම තියේවිද බන්?
අපි කල්පනා කරලා අපේ ජීවිතේ හදා ගන්නවා වගේම පොඩි වෙලාවක් අනිත් අයට හරි දේවල් කියන්නත් වෙන් කරන්න ඕන මචන්
 
  • Like
Reactions: Hk123

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    වෙසියේ

    oya enne ube mudukku bashawa.
    uba hodai nikan inna welwata athal ekak ganna. uba dan sellam baduwak wela iwarai. api giya ehenm. me thread eke athal eka iwara wegene enwa. thawa thread tikak open karala apita athal ekak diyan.
    :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේ මුළු ත්‍රේඩ් එකම කියෙව්වා මචන්
    ඒත් උඹලා ඌට තියෙන වාහන / ගෙවල් / අනිත් වත්කම් නැහැ කියලා ඔප්පු කරන එකේ ප්‍රයෝජනේ තේරුනේ නැහැ බන් :baffled:

    උබර ප්‍රයෝජනයක් නැත්නම් වද නොදී පලකො...දැන් මු Aus ගුණ කියවලා එක අහලා අමාරුවේ වැටුන කි දෙනෙක් පින් දුන්නද කියලා උබ දන්නවද :P:P

    අන්න එකනේ උබ එක කෝණයකින් බලද්දී පෙන්නේ නැහැ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    දැන් උබ කොහොමද කියන්නේ අරු කියන්නේ ඇත්ත කියලා :rofl::rofl:

    තෝ මොකද යකෝ එක කෝණයක් විතරක් දැකලා කතා කරන්නේ...ලජ්ජා නැද්ද

    එහෙනම් ඔයි මොකටද උසාවි තියෙන්නේ...උසාවි වලත් කරන්නේ කාලේ කෑ දැමීමක්ද :P:P

    තෝ කියන්නේ උට තව මිනිස්සු අන්දලා,මිනිස්සු අමාරුවේ දාන්න ඉඩ දෙන්න කියලද :dull::dull:

    wow,wow උබට අමු කැවිලද :nerd::nerd:

    නැතනම් එක පැත්තකට රෙදි නැතිව කඩේ යද්දී ඇත්ත පෙන්නේ නැද්ද :frown::frown:
    ඌ කියන්නෙ ඇත්තද නැද්ද මම දන්නෙ නැහැ බන්
    ඒත් මම දවසම ඒක ගැන හොයන්න ගත කරන්නේ නැහැ
    ඔන්න ඌ මට අරක තියෙනවා, ඒක ඕන නම් මට සල්ලි දෙන්න කිව්වා නම් අන්න ඒක ඇන්දිල්ලක්
    එහෙම නැතුව ඌ ඌට තියෙන ඒවා කියනවා විතර නම් ඒක උගේ වැඩක් මචන්
    ඒවා විශ්වාස නොකර කට වහන් හිටියාම හරි නෙ ඉතින්

    කඩේ යනවා කියන්නෙ ඇත්ත කියන එකද? තමන්ගේ මතේ කියන එකෙන් කඩේ යනවා වෙන්නෙ නැහැ මචන්
    දැන් මායන් ත්‍රේඩ් එක දාපු වෙලේ ඉඳන් උඹ උගේ පැත්තට කතා කරන්නෙ
    මම මොකද උබට ඒකට කඩේ යනවා කිව්වද?
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උබ නෙමේ උබේ අප්පා අවත henry බේරගන්න වෙන්නේ නැ,

    #savehenry :rofl:
    හෙන්රි නෙමෙයි මට ඕන උබලා උගේ වත්කම් හොයන්න උබලාගේ වටිනා කාලය වැය කරනන් එපා කියන්න බන්
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උබර ප්‍රයෝජනයක් නැත්නම් වද නොදී පලකො...දැන් මු Aus ගුණ කියවලා එක අහලා අමාරුවේ වැටුන කි දෙනෙක් පින් දුන්නද කියලා උබ දන්නවද :P:P

    අන්න එකනේ උබ එක කෝණයකින් බලද්දී පෙන්නේ නැහැ

    අමාරුවේ වැටුනා කිව්වෙ? මොකද්ද මචන් උන්ට උනෙ?
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    tumblr_lwjb55ZMUU1qjlwaao1_400.gif
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    දැන් උබ කොහොමද කියන්නේ අරු කියන්නේ ඇත්ත කියලා :rofl::rofl:

    තෝ මොකද යකෝ එක කෝණයක් විතරක් දැකලා කතා කරන්නේ...ලජ්ජා නැද්ද

    එහෙනම් ඔයි මොකටද උසාවි තියෙන්නේ...උසාවි වලත් කරන්නේ කාලේ කෑ දැමීමක්ද :P:P

    තෝ කියන්නේ උට තව මිනිස්සු අන්දලා,මිනිස්සු අමාරුවේ දාන්න ඉඩ දෙන්න කියලද :dull::dull:

    wow,wow උබට අමු කැවිලද :nerd::nerd:

    නැතනම් එක පැත්තකට රෙදි නැතිව කඩේ යද්දී ඇත්ත පෙන්නේ නැද්ද :frown::frown:

    meka danna pakak ne henry muta kyala car eka uge kyala :lol:

    muta den mula idala ugannat bene enisa atarahan,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අමාරුවේ වැටුනා කිව්වෙ? මොකද්ද මචන් උන්ට උනෙ?

    eka tama ponnayo danne neti ewata hota danda epa kiwwe, thota lecture denna neme api inne meke,
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අමාරුවේ වැටුනා කිව්වෙ? මොකද්ද මචන් උන්ට උනෙ?

    උබේ අනිත් එකවුන්ට් එකෙන් වරෙන් ;)

    උබ ගැන මුලින්ම විස්තර ඇහුවෙත් මට එනකොටම කවුද කියලා සක හිතුන නිසා :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මේ මුළු ත්‍රේඩ් එකම කියෙව්වා මචන්
    ඒත් උඹලා ඌට තියෙන වාහන / ගෙවල් / අනිත් වත්කම් නැහැ කියලා ඔප්පු කරන එකේ ප්‍රයෝජනේ තේරුනේ නැහැ බන් :baffled:

    eka terenne kohomada thota , tho mekata adala nane, anunge jangi adala mata meka fit nane kiyanne netuwa makabeweyan henry ta wada anatayek uba balan yaddi :rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    උබේ අනිත් එකවුන්ට් එකෙන් වරෙන් ;)

    උබ ගැන මුලින්ම විස්තර ඇහුවෙත් මට එනකොටම කවුද කියලා සක හිතුන නිසා :P

    apita muta mula idala okkoma ugannala inna onada den :lol: henry ewannema anatayo
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හිතන්න පුළුවන් හැමෝම උන් වෙනුවෙන් විතරක් කාලෙ වැය කලොත් ලෝකෙ මෙහෙම තියේවිද බන්?
    අපි කල්පනා කරලා අපේ ජීවිතේ හදා ගන්නවා වගේම පොඩි වෙලාවක් අනිත් අයට හරි දේවල් කියන්නත් වෙන් කරන්න ඕන මචන්

    ube itin thoragatte apiwada, dukai uba gena :lol:
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    eka tama ponnayo danne neti ewata hota danda epa kiwwe, thota lecture denna neme api inne meke,
    ආහ් එහෙම තැනක් කියන්න බැරි ඒවා දාන්න එපා අම්චන් මට රිෆ්ලයි විදිහට
    පෙන්නනන්න පුළුවන් ඒවා විතරක් දාපන් මචන්

    මට උඹලාගේ ගෙදර භාෂාවෙන් කතා කරන්න හිරිකිතයි වගේ මචන්, ඒත් උඹට දැනෙන්නෙ එහෙම කතා කලොත් නිසා කියන්නම්

    හා පොන්නයෝ, එහෙම නම් ඊළඟ පාර පෙන්නන පුළුවන් ඒවා විතරක් රිෆ්ලයි විදිහට දාපන් පොන්නයෝ
     
    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    උබේ අනිත් එකවුන්ට් එකෙන් වරෙන් ;)

    උබ ගැන මුලින්ම විස්තර ඇහුවෙත් මට එනකොටම කවුද කියලා සක හිතුන නිසා :P
    අනිත් එකවුන්ට් එකෙන් කිව්වෙ බන්?
    සැක හිතිලා ඉතින් අන්තිමට මොකද උනෙ?
     
    Status
    Not open for further replies.