පොල් සම්බෝල උණු බත් එක්ක කනකොට පට්ට ?
![]()



කිරිබත් + ලුණුමිරිස්


doiyaganna kiyapu kama eka ban..................![]()
patta rahai appa............habai sambola godak one............![]()
සුදු හාලේ බතක් එක්ක කට දන පොල් සම්බෝලයක්![]()




anna niyama adahasa..................ලූණු මිරිස සැර නම් ඉඟ=රු ප්ලෙන්ටි එකක් ගැහුවා නම් පට්ට





යකෝ අපි තවම කාල නෑ.. බඩගින්න ලැව් ගින්නක් කරන්න එපා පින්වතුනි



යකෝ අපි තවම කාල නෑ.. බඩගින්න ලැව් ගින්නක් කරන්න එපා පින්වතුනි