2016 Sep-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

Status
Not open for further replies.

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    එළකිරි ආ.... thank u TMJ
    සද්ද නැතුව අහන්ඩ..
    අමුතු එකක්
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    giphy.gif

    hunt.gif
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    යකෝ අපි තවම කාල නෑ.. බඩගින්න ලැව් ගින්නක් කරන්න එපා පින්වතුනි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    යකෝ අපි තවම කාල නෑ.. බඩගින්න ලැව් ගින්නක් කරන්න එපා පින්වතුනි
    කොහොමද ගොටුකොල සම්බෝලයක් තිබ්බනම් :P:P:P
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යකෝ කෑම ගැනමයි කතා කරන්නේ දැන් පාන් බාගයක් ගැන කියනවා :angry::angry::angry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ අපි තවම කාල නෑ.. බඩගින්න ලැව් ගින්නක් කරන්න එපා පින්වතුනි

    සුදුහාලේ බතට සම්බෝල එක්ක හොඳට බැදපු කරෝල කෑල්ලක් තිබුනානම්
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    හන්තානේ විරිදු කියමු වත්සලා
     
    Status
    Not open for further replies.