2016 Sep-07- ElaKiri Radio ! -Music Hut with tharindumj

Status
Not open for further replies.

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
පාන් බාගේ කිවුවම මතක් උනේ.ඉස්සර ක්‍රිකට් ගහනකොට කන්න ගෙවල් වලට යන්නේ නෑ.පානුයි කඩේ තියෙන ලුණුමිරිස් පැකටුයි ගේනවා. නියම කෑම

උඹ මෝදරවිල (කර්මාන්තපුරේ හදන්න කලින්) ගුණවර්ධන එකට සෙල්ලම් කරන්න ආවද ?
 

smart_dx

Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    වී නෝ දැට්
    අයි මීන් වෙයාර් ඊස් ශී ෆ්රොම් :rolleyes::rolleyes::rolleyes:


    මුට කන් ඇහෙන්නේ නැති උනාට කෙල්ලෙක්ගෙ නමක් කිව්වම ඉන්නේ කොහෙද කියලත් කියන්න ඕනේ..
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    උඹ මෝදරවිල (කර්මාන්තපුරේ හදන්න කලින්) ගුණවර්ධන එකට සෙල්ලම් කරන්න ආවද ?

    කර්මාන්තපුරේ හදන්න කලින්?
    එතකොට ඉපදිලාවත් නැතුව ඇති බන්.
    අපි සෙල්ලම් කලේ පොල්වත්ත කියලා තැනක.හරියටම කිවුවොත් සුමංගල ගර්ල්ස් ස්කූල් එක පිටිපස්සට වෙන්න තමා පොල්වත්ත තියෙන්නේ.ටිකක් ලොකු පොල් ඉඩමක්
     

    smart_dx

    Well-known member
  • Sep 18, 2014
    1,743
    123
    63
    1980 ගණන් වල හිටියනම් දැන් පවුලක් පන්සලක් වෙලා හේනක් කොටගෙන කිරිබත් කැල්ලක් කාල දොයිනේ
     
    Status
    Not open for further replies.