x බින්දුවට යන්නෙ උත්තරේ 1/6යි (එක යට හයයි) උඹ අහන දේ තේරෙන්නෑ![]()
![]()
Ah. Waraduna. lol.

x බින්දුවට යන්නෙ උත්තරේ 1/6යි (එක යට හයයි) උඹ අහන දේ තේරෙන්නෑ![]()
![]()

රෙප් දියල්ල ඈ රෙප් දෙනව කිව්ව නිසා දාන්නෙ![]()
![]()
මේක ඔප්පු කරන්න ඕනෙ දැක්ක ගමං ලේසියි තමා හැබැයි උඩයි යටයි අවකලනය කල්ල හදන්න බෑ![]()
Sin වලට තියෙන ශ්‍රේණිය පාවිච්චි කරන්න බෑ![]()
ටේලර් ශ්‍රේණි බෑ කිව්වාම ඕක cos වලට හරෝගෙන cos වල ශ්‍රේණිය දාන්නත් බෑ![]()
කොටින්ම කලනය කියල දෙයක් ගාවන්නෙවත් නැතුව හදන්න ඕනෙ![]()
කෝ රෙප් දීපියව්![]()

ඔය ගැන හදන්න පට්ට විදියට හිතන්න ඕන බන්. A/L කරන කාලෙ මාසයක් විතර ට්‍රයි කරලත් හදන්න බැරි උනා. 10 වසරෙ ළමයෙක්ගෙ ජාමිතිය දැනුම ඇති ඔය ගාන හදන්න. මේකෙ ඉන්න එවුන් තමන් තනියෙන් විසදල තියෙන අමාරුම ගණිත ගැටළු දාපල්ලා.
මෙන්න මගෙනුත් ගැටළුවක්.
ඔක්කොම ඉලක්කම් ඔත්තෙ සංක්යා වන, ඉලක්කම් 4 කින් යුතු සියලුම සංක්යා වල එකතුව කීයද?
a=1000+(2n-1) , n--1 to 4500
s=4500x1000+(4500+1)x4500- 4500 x1
=4500x5500 da
Sin(x)= x- x^3/3!+x^5/5!-x^7/7!........
use karanna baha ethakota neda....hitapan poddak try ekak denakal ......![]()
ශ්‍රේණි නැතුව හරි අමාරුයි වගේනේ ..පොඩි සින් එකක් ඇත්තේ සුවර් එකට
මහින්ද කාල්ටන් ගියා , බැසිල් ඇමරිකාවේ ගියා ...අපිට රෙද්දේ ගියා

රෙප් දියල්ල ඈ රෙප් දෙනව කිව්ව නිසා දාන්නෙ![]()
![]()
a=1000+(2n-1) , n--1 to 4500
s=4500x1000+(4500+1)x4500- 4500 x1
=4500x5500 da
Naa machan. Oya gaana mama hadala tiyenne wena widiyakata. Eth umba hadanna yana krametath puluwan wage. Tawa tikak try karala balapan.
ඔව් ශ්‍රේණි දැම්මොත් නිකං අඩු කල්ල බෙදීමක් විතරයිනෙ ශ්‍රේණි බෑ![]()
මාත් හෙන ගේමක් දුන්න ඕක හදන්න![]()

උත්තරේ කියද ?
ඔය ගැන හදන්න පට්ට විදියට හිතන්න ඕන බන්. A/L කරන කාලෙ මාසයක් විතර ට්‍රයි කරලත් හදන්න බැරි උනා. 10 වසරෙ ළමයෙක්ගෙ ජාමිතිය දැනුම ඇති ඔය ගාන හදන්න. මේකෙ ඉන්න එවුන් තමන් තනියෙන් විසදල තියෙන අමාරුම ගණිත ගැටළු දාපල්ලා.
මෙන්න මගෙනුත් ගැටළුවක්.
ඔක්කොම ඉලක්කම් ඔත්තෙ සංක්යා වන, ඉලක්කම් 4 කින් යුතු සියලුම සංක්යා වල එකතුව කීයද?
ඔය ගැන හදන්න පට්ට විදියට හිතන්න ඕන බන්. A/L කරන කාලෙ මාසයක් විතර ට්‍රයි කරලත් හදන්න බැරි උනා. 10 වසරෙ ළමයෙක්ගෙ ජාමිතිය දැනුම ඇති ඔය ගාන හදන්න. මේකෙ ඉන්න එවුන් තමන් තනියෙන් විසදල තියෙන අමාරුම ගණිත ගැටළු දාපල්ලා.
මෙන්න මගෙනුත් ගැටළුවක්.
ඔක්කොම ඉලක්කම් ඔත්තෙ සංක්යා වන, ඉලක්කම් 4 කින් යුතු සියලුම සංක්යා වල එකතුව කීයද?

මගේ ඔලුවේ කරගැට පාදිලා ඉන්නේ ....මේක හදන්න මට නම් බහ බන් ඒ විදිහට ......![]()
You must spread some Reputation around before giving it to WhiteWalker again.

ඔත්තෙ 5ක් තියේ
වෙනස් ඉලක්කම් 5^4 = 625ක් හැදුවෑකි
මුලට 0 එන්නැති නිසා 1357 වගේ සංඛ්‍යානෙ එන්නෙ
වෙන වෙනම 1 10 100 1000ස්ථාන එකතු කරමු
1සෙට් වෙන තැන් වල එකතුව = 125*(1 + 3 + 5 + 7 + 9) = 3,125
10සෙට් වෙන තැන් වල එකතුව = 125*10(1+3+5+7+9) = 31,250
100සෙට් වෙන . . = 125 * 100(1 + 3 + 5 + 7 + 9) = 312,500
1000සෙට් වෙන . . = 125*1000(1+3+5+7+9) = 3,125,000
එකතුව = 3,471,875
ශුවර් නෑ වැරදි නං කියපං රෙප් දෙන්නං![]()
125න් වැඩි කලේ එකම ඉලක්කම එකම තැනට 125 වතාවක් එන නිසා 625/ඉලක්කං ගාන = 625/5 = 125 නිසා හරිද දන්නෑ![]()
![]()
Hari yako. Eth rep denna widiyak naa.
Hari yako. Eth rep denna widiyak naa.

Eka thamai. Math baluwa mona magulakda kiyanne kiyala.දන්නේ බන් ගාන තේරුනේ ....ලොල්

ඔත්තෙ 5ක් තියේ
වෙනස් ඉලක්කම් 5^4 = 625ක් හැදුවෑකි
මුලට 0 එන්නැති නිසා 1357 වගේ සංඛ්‍යානෙ එන්නෙ
වෙන වෙනම 1 10 100 1000ස්ථාන එකතු කරමු
1සෙට් වෙන තැන් වල එකතුව = 125*(1 + 3 + 5 + 7 + 9) = 3,125
10සෙට් වෙන තැන් වල එකතුව = 125*10(1+3+5+7+9) = 31,250
100සෙට් වෙන . . = 125 * 100(1 + 3 + 5 + 7 + 9) = 312,500
1000සෙට් වෙන . . = 125*1000(1+3+5+7+9) = 3,125,000
එකතුව = 3,471,875
ශුවර් නෑ වැරදි නං කියපං රෙප් දෙන්නං![]()
125න් වැඩි කලේ එකම ඉලක්කම එකම තැනට 125 වතාවක් එන නිසා 625/ඉලක්කං ගාන = 625/5 = 125 නිසා හරිද දන්නෑ![]()
![]()
දන්නේ බන් ගාන තේරුනේ ....ලොල්
Pariwarthanaye awlak machan. WhiteWalkerya hadala tiyena widiya hari. Uttarenam matath mataka naa. Dan awrudu 7-8 kata kalin hadapu ekak ban matake tibune.