EMINƎM;20647269 said:patta yako eknm. owa nathi wenne nadda bn magulakne wenne ethakota
ඔව නැති වුනාම තමයි එපා වෙන්නේ එකක් තියෙද්දි අනික නැති වෙනවා ඒක සමාන්‍ය දෙයක්නේ.


dan okada lokuma prashne..

අලුත් දෙවල් හදද්දී අතඅවශ්ය පොඩි දෙවල් අමතක වෙනවා.![]()

patta. onna dan ridichcha anathayo tika duwagena ei..![]()

ඇපල් සමාගම රහසක් විදියට තියාගෙන හඳුන්වාදුන් අලුත්ම ගැජට් එක මෙන්න
eeya bun kona nati pakak wage .. natta wage kallak tiyena nisa katai ne bun

bluetooth headset awe miita hugaaaak kalekata kalin. apple walata ada iye awata![]()
meke eeta wada deyak thiyenawa machan , ahala balapan

උන් අනිත් උන්ට වඩා slow උනත් කරන වෑඩේ හරියටම කරනව. Spec අඩු උනාට පට්ටම quality..
කට්ටියට ගන්න බෑරිකමට රිදුනට ඈත්ත ඔක තමා..