ආහ්....
බොංසායිය ඇවිත්.....
අහ්..කිඹුලා අයියේ..කෝමයි...

මේ අර නැන්දාමාලිනියන්ගේ වැඩසටහන ගැන කලින් දැනුවත් කරන්ඩෝ...

ආහ්....
බොංසායිය ඇවිත්.....

මේ අර නැන්දාමාලිනියන්ගේ වැඩසටහන ගැන කලින් දැනුවත් කරන්ඩෝ...

Kukkuwata heta udeta wada thiyeyi......

හැමදාම බත් කාලමත් එපා වෙලා අයියණ්ඩි.. ඉදල හිටල පිටින්, පිට කඩේකින් රොටියක් කෑවා කියල මැරෙන්නෙ නැහැනෙ..වෙනසක් තියෙන්නත් එපැයි..
වෙනස සැපද කියල අහන්නනන් එපා![]()
මා හිතාදර ප්රිය මිත්රවරුනි, අද දිනට මා ඔබෙන් සමුගන්නවා..
තවත් මෙවැනිම සුන්දර වූ වාසනාවන්ත වූ දිනයක ඔබ හා අන්තර්ජාලයේ සැරිසැරීමට බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

හැපි ඇනිවසරි පෙරා ඇන්ඩ් පෙරාමිනේ.
![]()

Kukkuwata heta udeta wada thiyeyi......
ස්තූතියි..
ඔබෙන් ලද උපකාරයෙන් මා ඉවසීම තව තවත් ප්රගුණ කළෙමි..
ඔබට පිං...
කෝ මේ කුකුල්ලු..?????
විශේෂයෙන් මෝර පියා???
මට යොහාන් අර්ජුන ගේ සිංදු තියන තැනක ඔත්තුවක් දීපියව්.....

කෝ මේ කුකුල්ලු..?????
විශේෂයෙන් මෝර පියා???
මට යොහාන් අර්ජුන ගේ සිංදු තියන තැනක ඔත්තුවක් දීපියව්.....

මේකෙ ඉන්න හැමෝටම සුබ උදෑසනක් වේවා.. කරන කරන වැඩ සාර්ථක වේවා.. තබන තබන අඩියෙ ජය මාවත් ඉදිවේවා..
එකෙක්ට ඇර.... ඒකට මේවගෙ විරුද්ධ පැත්ත වේවා![]()

අපේ සෙට් එකේ පාරවල් හදන්න කොන්තරාත් ගන්න එකෙක් ඉන්නවද?![]()
මේකෙ ඉන්න හැමෝටම සුබ උදෑසනක් වේවා.. කරන කරන වැඩ සාර්ථක වේවා.. තබන තබන අඩියෙ ජය මාවත් ඉදිවේවා..
එකෙක්ට ඇර.... ඒකට මේවගෙ විරුද්ධ පැත්ත වේවා![]()