බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    හැමදාම බත් කාලමත් එපා වෙලා අයියණ්ඩි.. ඉදල හිටල පිටින්, පිට කඩේකින් රොටියක් කෑවා කියල මැරෙන්නෙ නැහැනෙ..වෙනසක් තියෙන්නත් එපැයි..
    වෙනස සැපද කියල අහන්නනන් එපා:P:P

    pita kadekin kanna onama nam hoda kadekin kapan. oya roti kanne nathuwa. puluwan nam nokama idapan,
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මා හිතාදර ප්‍රිය මිත්‍රවරුනි, අද දිනට මා ඔබෙන් සමුගන්නවා..

    තවත් මෙවැනිම සුන්දර වූ වාසනාවන්ත වූ දිනයක ඔබ හා අන්තර්ජාලයේ සැරිසැරීමට බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගන්න මා - කුමාර456

    :eek:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    deeaea98af493789ffda73e5ee0311bb.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ මේ කුකුල්ලු..?????
    විශේෂයෙන් මෝර පියා???

    මට යොහාන් අර්ජුන ගේ සිංදු තියන තැනක ඔත්තුවක් දීපියව්.....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේකෙ ඉන්න හැමෝටම සුබ උදෑසනක් වේවා.. කරන කරන වැඩ සාර්ථක වේවා.. තබන තබන අඩියෙ ජය මාවත් ඉදිවේවා.. :yes::yes:

    එකෙක්ට ඇර.... ඒකට මේවගෙ විරුද්ධ පැත්ත වේවා :growl::growl:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    කෝ මේ කුකුල්ලු..?????
    විශේෂයෙන් මෝර පියා???

    මට යොහාන් අර්ජුන ගේ සිංදු තියන තැනක ඔත්තුවක් දීපියව්.....

    මම යොහාන්ගෙ සිංදු ගැන කීවද නැද්ද? :growl:
    ඔරිජිනල් නෑ අයියේ. ඔක්කොම ටකරං මියුසික්.:(
    මට ලැබුනොත් මාලිගේ මා මැවූ ඔරිජිනල් සෝන්ග් එක දෙන්න පිං සිද්ද වෙනවා.:yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේකෙ ඉන්න හැමෝටම සුබ උදෑසනක් වේවා.. කරන කරන වැඩ සාර්ථක වේවා.. තබන තබන අඩියෙ ජය මාවත් ඉදිවේවා.. :yes::yes:

    එකෙක්ට ඇර.... ඒකට මේවගෙ විරුද්ධ පැත්ත වේවා :growl::growl:

    අපේ සෙට් එකේ පාරවල් හදන්න කොන්තරාත් ගන්න එකෙක් ඉන්නවද? :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපේ සෙට් එකේ පාරවල් හදන්න කොන්තරාත් ගන්න එකෙක් ඉන්නවද? :eek:

    උඹ ඔය සින්දුව අහල තියෙනවද?
    අමරදේවයන්ගෙ....
    අන්න සින්දු...
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    මේකෙ ඉන්න හැමෝටම සුබ උදෑසනක් වේවා.. කරන කරන වැඩ සාර්ථක වේවා.. තබන තබන අඩියෙ ජය මාවත් ඉදිවේවා.. :yes::yes:

    එකෙක්ට ඇර.... ඒකට මේවගෙ විරුද්ධ පැත්ත වේවා :growl::growl:
    :cool: