ඇපල් - රහස

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උන් අනිත් උන්ට වඩා slow උනත් කරන වෑඩේ හරියටම කරනව. Spec අඩු උනාට පට්ටම quality..
    කට්ටියට ගන්න බෑරිකමට රිදුනට ඈත්ත ඔක තමා..

    :yes::yes::yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,152
    8,839
    113
    Dubai
    Apple iPhone 7 MEMORY 2 GB RAM

    ඇයි මුන් 2GB වලින් එහාට යන්නේ නැත්තේ? Samsung S4 එකෙත් 2GBතියෙන්නේ. යකෝ දැන් චයිනිස් Phones වලත් 3 GB එනවා :frown:
     
    Last edited:

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0

    2gb neme 6gb dammth android lag wena eka lag wenawa. :lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අනිත් ඒවායේ 4GB වලින් කරන දේම මුන් 2GB වලින් කරනවා. අනිත් ඒවායේ quad core වලින් කරන දේ මුන් dual core කරනවා. අනිත් 3000mAh බැටරි එකෙන් කරන දේ මුන් 1800 වලින් කරනවා. specs අරගෙන බලපන්.

    android වල features වැඩි. නමුත් මොන high end phone එක ගත්තත් lag වෙනවා කාලයක් යනකොට. apple වල ඒ සීන් එක නැහැ. hardware/OS දෙකම එකාගේ හින්ද.

    Apple iPhone 7 MEMORY 2 GB RAM

    ඇයි මුන් 2GB වලින් එහාට යන්නේ නැත්තේ? Samsung S4 එකෙත් 2GBතියෙන්නේ. යකෝ දැන් චයිනිස් Phones වලත් 3 GB එනවා :frown:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    Apple iPhone 7 MEMORY 2 GB RAM

    ඇයි මුන් 2GB වලින් එහාට යන්නේ නැත්තේ? Samsung S4 එකෙත් 2GBතියෙන්නේ. යකෝ දැන් චයිනිස් Phones වලත් 3 GB එනවා :frown:

    අයිෆෝන් එකකට ඒ තරම් ලොකු RAM එකක් ඕන නැති නිසා තමයි දාල එවන්නෙ නැත්තෙ
    iPhone 5s, iPhone SE, 6, 6plus වලත් තිබුනේ 1GB එහෙම උනා කියලා කවදාවත් RAM 1GB කියලා ස්ලෝ වෙන්නෙ නැහැ, iOS එකට Android වගේ ලොකුවට RAM ඕන නැහැ

    චයිනීස් Android ෆෝන් වල කරන්නෙ OS එක ඔප්ටිමයිස් කරන්නෙ නැතිව RAM එක වැඩි කරනවා

    Full featured Desktop OS එකක් වෙන Windows 10 වලටත් 32bit වලට minimum RAM එක 1GB, 64bit වලට 2GB එහෙව් එකේ අතේ ගෙනියන ෆෝන් එක ස්මූත්ලි රන් වෙන්න ඊට වඩා RAM ඕන කියන්නෙ ඒ OS එකේ සීරියස් Issue එකක් තියනවා කියල තමයි මට නම් හිතෙන්නෙ
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,055
    387
    83
    සිංහලදීපේ
    Apple iPhone 7 MEMORY 2 GB RAM

    ඇයි මුන් 2GB වලින් එහාට යන්නේ නැත්තේ? Samsung S4 එකෙත් 2GBතියෙන්නේ. යකෝ දැන් චයිනිස් Phones වලත් 3 GB එනවා :frown:

    ඇත්තම කියපන්... උඹ andronoid බලු කරන්නම හිතාගෙන නේද ඔය කතාව කිව්වෙ:confused:
     
    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    අනිත් ඒවායේ 4GB වලින් කරන දේම මුන් 2GB වලින් කරනවා. අනිත් ඒවායේ quad core වලින් කරන දේ මුන් dual core කරනවා. අනිත් 3000mAh බැටරි එකෙන් කරන දේ මුන් 1800 වලින් කරනවා. specs අරගෙන බලපන්.

    android වල features වැඩි. නමුත් මොන high end phone එක ගත්තත් lag වෙනවා කාලයක් යනකොට. apple වල ඒ සීන් එක නැහැ. hardware/OS දෙකම එකාගේ හින්ද.

    අයිෆෝන් එකකට ඒ තරම් ලොකු RAM එකක් ඕන නැති නිසා තමයි දාල එවන්නෙ නැත්තෙ
    iPhone 5s, iPhone SE, 6, 6plus වලත් තිබුනේ 1GB එහෙම උනා කියලා කවදාවත් RAM 1GB කියලා ස්ලෝ වෙන්නෙ නැහැ, iOS එකට Android වගේ ලොකුවට RAM ඕන නැහැ

    චයිනීස් Android ෆෝන් වල කරන්නෙ OS එක ඔප්ටිමයිස් කරන්නෙ නැතිව RAM එක වැඩි කරනවා

    Full featured Desktop OS එකක් වෙන Windows 10 වලටත් 32bit වලට minimum RAM එක 1GB, 64bit වලට 2GB එහෙව් එකේ අතේ ගෙනියන ෆෝන් එක ස්මූත්ලි රන් වෙන්න ඊට වඩා RAM ඕන කියන්නෙ ඒ OS එකේ සීරියස් Issue එකක් තියනවා කියල තමයි මට නම් හිතෙන්නෙ

    nodanuwathkama neme mchn moda kama. apple hari na 3gb, 4gb ram tiyana phones hodai kiyanna oka kiyala tiyenne. molayak thiyana one ekekta terenawa ubala me kiyala thiyana eka. oya wage godak un phone eka manine ram & storage eken. :lol::lol: