මේ විනාඩි 6 ඔබේ ජීවිතය වෙනස් කරාවි.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මේ විනාඩි 6 ඔබේ ජීවිතය වෙනස් කරාවි.

    අපි දවසකට කොච්චර දේවල් වලට අවධානය යොමු කරනවද? දන්නවද ඔබේ සාර්තකත්වය සඳහා යතුර තියෙන්නේ ඔබේ අවධානය යොමු කරන දේවල් මත කියලා? තේරුනේ නැ නේද එකපාරටම? එහෙනම් මේ වීඩියෝව බලන්න. මේ විනාඩි 6 ඔබේ ජීවිතය වෙනස් කරාවි.


    හොඳනම් ඒ බව කියන්න ඒක මාව දිරිමත් කරාවි:D
    අවුල් නම් ඒකත් කියන්න ඒක මාව නිවැරදි කරාවි.:yes:


    කලින් වීඩියෝ

    සේල් එකක් close කරන්නේ කොහොමද? 1

    අරමුණු ජයගන්නේ කොහොමද?

    සාර්ථක අලෙවි කරුවෙක් වෙන්නේ කොහොමද?
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,090
    113
    දුබුරු පාට දේවල් මතක් කරන්න කිව්වම මතක් උනේ තොගේ මූන
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    දුබුරු පාට දේවල් මතක් කරන්න කිව්වම මතක් උනේ තොගේ මූන

    00020468.gif
    00020468.gif
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    නැකැත් රාල;20648475 said:
    දන්නවද ඔබේ සාර්තකත්වය සඳහා යතුර තියෙන්නේ ඔබේ අවධානය යොමු කරන දේවල් මත කියලා?

    :yes:මරු පොයින්ට් එක... උබ එක්ස්ප්ලේන් කරන විදිහේ පොඩි කික් එකක් තියනවා. හැබයි ලුණු බෝතලේ ෆ්‍රිජ් එකේ දාපු එක නම් වැරදි...:P

    දුබුරු පාට දේවල් මතක් කරන්න කිව්වම මතක් උනේ තොගේ මූන

    ඔය දුඹුරුද යකෝ ? :eek:
    ඔය තද දුඹුරු :P
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    :yes:මරු පොයින්ට් එක... උබ එක්ස්ප්ලේන් කරන විදිහේ පොඩි කික් එකක් තියනවා. හැබයි ලුණු බෝතලේ ෆ්‍රිජ් එකේ දාපු එක නම් වැරදි...:P
    [/SIZE]

    ඔව් බන් වහ කන සින් එක.:lol:
    උඹට මීටර් නැද්ද කලින් වීඩියෝ එකේ 95% තරම් සුළු පිරිසක් කිව්වා..:lol: