බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

madushankads

Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    එදා මින්ටාජ් එකේ උරා නම් පොඩි කෑලි. පට්ට රහයි. ඒක කෑවෙත් හරිම අමාරුවෙන්... ඒත් පට්ට රහයි...

    mathak karanna epa katata kela unanawa..........
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මෝර මාමි ආවාම බියර් එකක් එතන???
    ගනං වැඩී නේ..
    ඊගාව සෙටමෝල ග්‍රෑන්ඩ් මොනාර්ක්!!!

    gaannan tika wadi ne eth maxxa place eka, pork eka nan patta............
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මෝර මාමි ආවාම බියර් එකක් එතන???
    ගනං වැඩී නේ..
    ඊගාව සෙටමෝල ග්‍රෑන්ඩ් මොනාර්ක්!!!

    මට රතු මස් හොද නෑ බොලව්.!:frown:
    තොපි කයි මම බලං ඉන්න ඕනිනෙ? :growl:
    අපූ උබලානං අපායසහාය මිත්‍රයො සෙට් එකක්:eek:.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මට රතු මස් හොද නෑ බොලව්.!:frown:
    තොපි කයි මම බලං ඉන්න ඕනිනෙ? :growl:
    අපූ උබලානං අපායසහාය මිත්‍රයො සෙට් එකක්:eek:.

    :yes::yes::yes::yes:

    matath eyeda koheda hithuna apahu me serama nawaththanna. katata nikan maha apulak awa eka serema sera beemak mathak wela :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වම් හක්කෙන් කොහොමත් හපන්න බෑ. මුළු ඇඟම මෙව්වා වෙලා යනවා.
    දකුණු හක්කත් දැන් දැන් රිදෙනවා... දැන් කරන්නේ පාං කෑලි ගිලිනවා.
    :(
    මම තොගෙ දත් වලට නිකමටවත්, බැරි වෙලාවත් අත තියන්නේ නෑ....
    තොට විදව විදව ඉන්න අරිනවා........
    පස්සේ කියන්න එපා දත් කෑලි තිබ්බා දැන් කැන්සර්, අරක මේක කියල....
    තේරුණා නේහ්.......
    පෙරා මේ...
    අපේ මේ කිඹුලට කෝචොක් කරල අහුවෙන්න එපා හරියැ..
    කිඹුල ගානට වෙලාවට කළාවට ආසියා බස්සයි බෝඩ් එකට... උඹලට වඩා ගේම් එක ගැන මීටරෙන් ඉන්නෙ කිඹුල.. උඹලගේ අතේ තියෙන තුරුම්පු එහෙම ගැන..
    කුමාර උඹටත් අහගන්න ඕනෙ ද වල් රට පාත්තයා........:growl::growl::growl:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    මම තොගෙ දත් වලට නිකමටවත්, බැරි වෙලාවත් අත තියන්නේ නෑ....
    තොට විදව විදව ඉන්න අරිනවා........
    පස්සේ කියන්න එපා දත් කෑලි තිබ්බා දැන් කැන්සර්, අරක මේක කියල....
    තේරුණා නේහ්.......

    කුමාර උඹටත් අහගන්න ඕනෙ ද වල් රට පාත්තයා........:growl::growl::growl:

    ahh, dath kali kiwwe dirala kadila ithuru wela thibba dath kali thibboth ehema wenawada :(:shocked::shocked::shocked::shocked::(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම තොගෙ දත් වලට නිකමටවත්, බැරි වෙලාවත් අත තියන්නේ නෑ....
    තොට විදව විදව ඉන්න අරිනවා........
    පස්සේ කියන්න එපා දත් කෑලි තිබ්බා දැන් කැන්සර්, අරක මේක කියල....
    තේරුණා නේහ්.......

    කුමාර උඹටත් අහගන්න ඕනෙ ද වල් රට පාත්තයා........:growl::growl::growl:

    දත් ගලෝනවා කියන්නේ හරිම භයංකාර වැඩක් නේ අයියේ... :dull:
    හා නැද්ද...

    ඉන්ශුවරන්ස් එකේ කැන්සර් කෑල්ල ඇඩ් කරගන්න ඕනේ.. එතකොට ලක්ෂ 40ට අමතරව තා පහක් ලැබෙනවා මයේ වාහෙටයි දෝණිටයි...
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දත් ගලෝනවා කියන්නේ හරිම භයංකාර වැඩක් නේ අයියේ... :dull:
    හා නැද්ද...

    ඉන්ශුවරන්ස් එකේ කැන්සර් කෑල්ල ඇඩ් කරගන්න ඕනේ.. එතකොට ලක්ෂ 40ට අමතරව තා පහක් ලැබෙනවා මයේ වාහෙටයි දෝණිටයි...

    :frown::frown::frown::frown::frown::frown:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ගෙදර මලත්...
    1.දත් ගලවන්නේ නෑ
    2.ඉස්පිරිතාලවල නැවතෙන්නේ නෑ..

    කොයි වෙලේ හරි දත් ටික නම් බලෙන් ගලවනවා අර පුටුවේ වාඩි කරලා.. පුටුව දකිනකොට මට හරි භයානක ෆීලිං එකක් එනවා අෆ්ෆා..
    ජෝක් එකක් නෙමෙයි බොලං. සිරාවටම කියන්නේ.
    මම චූටිම කාලේ ඉඳන් තියෙන භීතිකාවක් ඒක..
    :(:sorry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දත් ගලෝනවා කියන්නේ හරිම භයංකාර වැඩක් නේ අයියේ... :dull:
    හා නැද්ද...

    ඉන්ශුවරන්ස් එකේ කැන්සර් කෑල්ල ඇඩ් කරගන්න ඕනේ.. එතකොට ලක්ෂ 40ට අමතරව තා පහක් ලැබෙනවා මයේ වාහෙටයි දෝණිටයි...
    තොට විදවල මැරෙන්න නං ඕන...බී මයි ගෙස්ට්.......:nerd::nerd:

    තෝ ඔය කොච්චර පොර ටෝක් දුන්නත් තොගෙ දරුවට තියන ආදරේ ඒකෙන් ම පේනවා. ලක්ෂ 5න් පොඩි එකී තාත්තෙක් හයර් කර ගනී........
    අනේ **හන්....වෙන කියන්න දෙයක් නෑ.....:growl::growl::growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    තොට විදවල මැරෙන්න නං ඕන...බී මයි ගෙස්ට්.......:nerd::nerd:

    තෝ ඔය කොච්චර පොර ටෝක් දුන්නත් තොගෙ දරුවට තියන ආදරේ ඒකෙන් ම පේනවා. ලක්ෂ 5න් පොඩි එකී තාත්තෙක් හයර් කර ගනී........
    අනේ **හන්....වෙන කියන්න දෙයක් නෑ.....:growl::growl::growl::growl:

    රිද්දන්නේ නෑ නං... ඇවිත් කට පෙන්වන්නම්... :( :( :(
    ඒත් අර පුටුවේ වාඩිවෙන්න බයයි... :( :( :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    456 ඩෑල් එක හැංගිලා ඉන්නේ. හරියට 5000 පෝස්ට් එකට බහී..
    හා බොරුද බලාං..