LCD Monitor Help

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Monitor eka laga Fan ekak thiyenawada? Motor ekak karakenawada? මෝටර් එකක් වගේ naththam VGA cable eka galawala maaru karada? okata hethuwa man hoyagaththa. low quality VGA cables. Current problems. check video card and VGA cable.
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    Drivers හරියට දාලද මචන් ?

    Windows 7 දාගෙන ඉන්නේ කලින් තිබුනේ Drivers ෆයිල් එක වැඩ නැතුව ගියා Internet එකෙන් Download කරලා අය එකක් දැම්මා ටික දවසක් යද්දී තමයි අවුල් උනේ ඊට පස්සේ මට අවුල තේරුණා. එපාර Drivers නැතුව බැලුවා එත් එහෙමයි වගේ.

    Monitor eka laga Fan ekak thiyenawada? Motor ekak karakenawada? මෝටර් එකක් වගේ naththam VGA cable eka galawala maaru karada? okata hethuwa man hoyagaththa. low quality VGA cables. Current problems. check video card and VGA cable.

    මොනිටර් එක ලග තියෙන්නේ CPU එක විතරයි මචන්. කේබල් එකනම් දවස ගානේ ගලවනවා මියෝ කන නිසා ගලවල කබඩ් එකේ දාලා කොහේ හරි යද්දී යන්නේ. low quality VGA කේබල් ගැන නම් දන්නවා අර රෙසුලේෂන් අඩුවෙන් එන ඒවානේ එහෙම එකක් තමයි මේ මොනිටර් එක ගනිද්දී හම්බුනේ. පරණ Pc තියෙන කඩේකින් ගත්තා රු 200 විතර දීලා Used කරපු කේබල් එකක් එක තමයි පාවිචේ කරන්නේ කලින්නම් හොදට වැඩ කළා.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Windows 7 දාගෙන ඉන්නේ කලින් තිබුනේ Drivers ෆයිල් එක වැඩ නැතුව ගියා Internet එකෙන් Download කරලා අය එකක් දැම්මා ටික දවසක් යද්දී තමයි අවුල් උනේ ඊට පස්සේ මට අවුල තේරුණා. එපාර Drivers නැතුව බැලුවා එත් එහෙමයි වගේ.

    ගොඩ වෙදකමක් විදියට ඕකේ updated drive එකක් ආයෙ දාලා බලපන් මචන්
    3dChip වගේ program එකකින් ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් drivers හොයාගන්න අමාරු නම්
     
    Juck744

    Member
    Jul 6, 2016
    238
    31
    0
    ගෙදර
    ගොඩ වෙදකමක් විදියට ඕකේ updated drive එකක් ආයෙ දාලා බලපන් මචන්
    3dChip වගේ program එකකින් ලේසියෙන් ගොඩ දාගන්න පුලුවන් drivers හොයාගන්න අමාරු නම්

    හරි මන් බලන්නම් thank you ඔයාට