මේක ගන්නද?

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    images

    මේකක් ගමුද ලාබෙට දෙනවා

    මගේ පලවෙනි වන්ඩිය ......හම්මේ ඉතින් ....කොච්චර පගුවත් 70-80න් උඩ යන්නේ නැහැ :lol::lol::lol:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    0 apr එක්ක ගන්නේ බන් පොලියක් නැහැ ...2017 ඒවා එන නිසා මුන් අඩු කරලා දෙනවා 2016 ඒවා ....ඉන්නේ USA වල මචන්

    Man dakka ube anith comment akakin. Man Philadelphia enne. Man lagadi Chevy Sonic akak gaththa. Aluth akak nam nemei :no: . Labor Day ake 0 APR dunna neda Toyota aken? Gihin baluwe nadda?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Man dakka ube anith comment akakin. Man Philadelphia enne. Man lagadi Chevy Sonic akak gaththa. Aluth akak nam nemei :no: . Labor Day ake 0 APR dunna neda Toyota aken? Gihin baluwe nadda?

    අනේ නැහැ බන් ඒ වෙන එකෙක් වෙන්න ඇති .....
     
    දැන් හිතෙනවා අලුත් එකක් ගන්න එක පඩුදෝ කියලා ....
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    evouqe part 2, my red bitch

    අනේ නැහැ බන් ...අපිට කොහෙද ඒවා ගන්න වත්කමක් .....නයට තමයි ගත්තොත් ගන්න වෙන්නේ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ මොන උට්ටක්ද ?:shocked::shocked::eek::eek: මම මේ උදේ හවහා වැඩට පදින්න අඩුවට එකක් හොයන්නේ හිම කාලෙට පාරේ ලිස්සන්නේ නැතුව ජිවිතේ බේරගන්න පුළුවන් විදිහේ :lol::lol:

    :lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Yako ochchcara adudada. WTF.

    ලංකාවේ වගේ ලොකු tax එකක් නැහැනේ බන් ..අනික මෙහෙ පඩිත් එක්ක බලද්දී සමනය වාහන කියන්නේ පාරිබෝගික වෙළද බාන්ඩයක් විතරයි ...

    මම මුලින්ම ගත්තේ 2000 මැසඩ එකක් $1500 ට කියහන්කෝ :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ලංකාවේ වගේ ලොකු tax එකක් නැහැනේ බන් ..අනික මෙහෙ පඩිත් එක්ක බලද්දී සමනය වාහන කියන්නේ පාරිබෝගික වෙළද බාන්ඩයක් විතරයි ...

    මම මුලින්ම ගත්තේ 2000 මැසඩ එකක් $1500 ට කියහන්කෝ :lol::lol:
    Ow. Mage yaluwekuth aussie gihin aran thibba 2002 Hyundai ekak 2000 AUD walatada koheda. Ane manda oi mehe nam.
    Can't wait to get the fuck out. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Ow. Mage yaluwekuth aussie gihin aran thibba 2002 Hyundai ekak 2000 AUD walatada koheda. Ane manda oi mehe nam.
    Can't wait to get the fuck out. :yes:

    ලංකාවේ ඉතින් පළාත් සභාවකවත් ඇමති කෙනෙක් වෙන්න වෙනවා බන් ගොඩ යන්න නම් ......
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    අනේ නැහැ බන් ඒ වෙන එකෙක් වෙන්න ඇති .....

    Man uba koheda enne kiyala dakke wena comment akakin ;)
    දැන් හිතෙනවා අලුත් එකක් ගන්න එක පඩුදෝ කියලා ....

    Aluth akak gaththama thiyena akama wasiya ethin Leda naha. Karadarayak nathuwa use karanna puluwan. Habai ethin Insurance and anith awata yanawa ubata. Mage aka used unata mata warranty thiyenawa Chevy aken. so aulak na. :yes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Man uba koheda enne kiyala dakke wena comment akakin ;)

    Aluth akak gaththama thiyena akama wasiya ethin Leda naha. Karadarayak nathuwa use karanna puluwan. Habai ethin Insurance and anith awata yanawa ubata. Mage aka used unata mata warranty thiyenawa Chevy aken. so aulak na. :yes:

    අනේ නැහැ මචන් මම පිලි වල කියලා මම කියලා නැහැනේ :eek::eek:

    එක තමයි බලමු ...උඹ කොහෙද ඉන්නේ