![]()
මේකක් ගමුද ලාබෙට දෙනවා



0 apr එක්ක ගන්නේ බන් පොලියක් නැහැ ...2017 ඒවා එන නිසා මුන් අඩු කරලා දෙනවා 2016 ඒවා ....ඉන්නේ USA වල මචන්
. Labor Day ake 0 APR dunna neda Toyota aken? Gihin baluwe nadda? Man dakka ube anith comment akakin. Man Philadelphia enne. Man lagadi Chevy Sonic akak gaththa. Aluth akak nam nemei. Labor Day ake 0 APR dunna neda Toyota aken? Gihin baluwe nadda?
Man dakka ube anith comment akakin. Man Philadelphia enne. Man lagadi Chevy Sonic akak gaththa. Aluth akak nam nemei. Labor Day ake 0 APR dunna neda Toyota aken? Gihin baluwe nadda?



මම මේ උදේ හවහා වැඩට පදින්න අඩුවට එකක් හොයන්නේ හිම කාලෙට පාරේ ලිස්සන්නේ නැතුව ජිවිතේ බේරගන්න පුළුවන් විදිහේ 

මේ මොන උට්ටක්ද ?මම මේ උදේ හවහා වැඩට පදින්න අඩුවට එකක් හොයන්නේ හිම කාලෙට පාරේ ලිස්සන්නේ නැතුව ජිවිතේ බේරගන්න පුළුවන් විදිහේ
![]()

Yako ochchcara adudada. WTF.


Ow. Mage yaluwekuth aussie gihin aran thibba 2002 Hyundai ekak 2000 AUD walatada koheda. Ane manda oi mehe nam.ලංකාවේ වගේ ලොකු tax එකක් නැහැනේ බන් ..අනික මෙහෙ පඩිත් එක්ක බලද්දී සමනය වාහන කියන්නේ පාරිබෝගික වෙළද බාන්ඩයක් විතරයි ...
මම මුලින්ම ගත්තේ 2000 මැසඩ එකක් $1500 ට කියහන්කෝ![]()

Ow. Mage yaluwekuth aussie gihin aran thibba 2002 Hyundai ekak 2000 AUD walatada koheda. Ane manda oi mehe nam.
Can't wait to get the fuck out.![]()
Man nam ai malata enne nah.ලංකාවේ ඉතින් පළාත් සභාවකවත් ඇමති කෙනෙක් වෙන්න වෙනවා බන් ගොඩ යන්න නම් ......

අනේ නැහැ බන් ඒ වෙන එකෙක් වෙන්න ඇති .....

දැන් හිතෙනවා අලුත් එකක් ගන්න එක පඩුදෝ කියලා ....
Man uba koheda enne kiyala dakke wena comment akakin
Aluth akak gaththama thiyena akama wasiya ethin Leda naha. Karadarayak nathuwa use karanna puluwan. Habai ethin Insurance and anith awata yanawa ubata. Mage aka used unata mata warranty thiyenawa Chevy aken. so aulak na.![]()


අනේ නැහැ මචන් මම පිලි වල කියලා මම කියලා නැහැනේ
එක තමයි බලමු ...උඹ කොහෙද ඉන්නේ