මහින්ද යොහෝවාගේ කාක්කිකරුවෙක් වෙයි

lkzombie

Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    ශුද්දවූ පන්චපුස්තකය මොකද්ද බං ඒ? අදමයි ඇහුවෙ:eek:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් එතකොට සිරිසේන යා හලාල් වෙලා, තිරුපති ගිය නිසා දෙමල වෙලා, පන්සල් ගානේ යන නිසා ආයෙත් බෞද්ධ වෙලා, පල්ලි ගානේ යන නිසා කුරුසයෙක් වෙලා.........

    මොක උනත් හම්බයන්ට , ක්‍රිස්තියානි දෙමළුන්ට උන්ට ඕන ඕන විදියට නටන්න දුන්නේ නෑ මහින්ද...
    :lol::lol::lol: ඇත්තෙයි?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    ඔතන ඉන්න පදිලියා දැන් ඉන්නේ හිරේ .......

    මෙහෙමයි ඉතින් මොන ආගමක එවුන් අවත රජය නායකයාට සෙත් පතනවනේ ....උන්ට ගහලා එලවන්න බැහැනේ .....මුන් සමුළුවකට ආපු එවුන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    මුන් ඔක්කොම මිසදුටුවෝ තමයි ...ටොයි බයි අනාථයින්ට එක තේරෙන්නේ නැතුවට
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB
    වේස බල්ලො මේ කතා කරනකොට් ගත්ත පොටෙ එකක්. බොරු නොදා හට්පිය පොන්න බල්ල

    Creflo A. Dollar කියන පූජකතුමා නම් කියන්නේ වෙන කථාවක් මහත්තයෝ..... :no::no::no:[/COLOR]

    2016-09-08_zps18ifgjvw.jpg

    https://www.facebook.com/CrefloDollarMinistries/?fref=ts
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    දැන් එතකොට සිරිසේන යා හලාල් වෙලා, තිරුපති ගිය නිසා දෙමල වෙලා, පන්සල් ගානේ යන නිසා ආයෙත් බෞද්ධ වෙලා, පල්ලි ගානේ යන නිසා කුරුසයෙක් වෙලා.........

    මොක උනත් හම්බයන්ට , ක්‍රිස්තියානි දෙමළුන්ට උන්ට ඕන ඕන විදියට නටන්න දුන්නේ නෑ මහින්ද...

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් එතකොට සිරිසේන යා හලාල් වෙලා, තිරුපති ගිය නිසා දෙමල වෙලා, පන්සල් ගානේ යන නිසා ආයෙත් බෞද්ධ වෙලා, පල්ලි ගානේ යන නිසා කුරුසයෙක් වෙලා.........

    මොක උනත් හම්බයන්ට , ක්‍රිස්තියානි දෙමළුන්ට උන්ට ඕන ඕන විදියට නටන්න දුන්නේ නෑ මහින්ද...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    තමන් කැමති ආගමක් අදහන්න හෝ අගමික කටයුතු වලට සහභාගි වෙන එක මූලික අයිතිවාසිකමක්. තමන්ට සෙතක් වෙනවා කියලා හිතෙනව නම්, ඕනෑ දෙයක් කරගත්තුදෙන්. අපිට අදාල නෑ.
     
    • Like
    Reactions: awjas2621

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,646
    113
    තමන් කැමති ආගමක් අදහන්න හෝ අගමික කටයුතු වලට සහභාගි වෙන එක මූලික අයිතිවාසිකමක්. තමන්ට සෙතක් වෙනවා කියලා හිතෙනව නම්, ඕනෑ දෙයක් කරගත්තුදෙන්. අපිට අදාල නෑ.

    එක ඇත්ත ..එත් මේ බෞද්ධ මිනිස්සුන්ව හෙන බෞධයෙක් කියලා රවට්ටගෙන ඉන්න එක තමයි ප්‍රස්ස්නේ ...
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    තමන් කැමති ආගමක් අදහන්න හෝ අගමික කටයුතු වලට සහභාගි වෙන එක මූලික අයිතිවාසිකමක්. තමන්ට සෙතක් වෙනවා කියලා හිතෙනව නම්, ඕනෑ දෙයක් කරගත්තුදෙන්. අපිට අදාල නෑ.

    100% :yes:
     
    • Like
    Reactions: ruchira55