piumi hansamali speaks about selfie photo with harin

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,820
    9,537
    113
    කලු පූසා;20651399 said:
    video balanna time ne ban summery ekak type karala dapanko peli 3kin withara :D

    ෆොටෝ එක හදපු එකක් කියල කියන්නේ.එයාට අපහාස කරාට කමක් නැහැලු.හරින් ට අපහාස කරන්න එපාලු.:D
     

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    දීකිරට බලල්ලුත් සාක්කි ලු!
    එඩිට් කරානම් ඔච්චර රිදිලා වීඩියෝ ගහන්න ඕනද? පාඩුවෙ හිටියනම් ඕක අමතක වෙලා යනවනේ.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දීකිරට බලල්ලුත් සාක්කි ලු!
    එඩිට් කරානම් ඔච්චර රිදිලා වීඩියෝ ගහන්න ඕනද? පාඩුවෙ හිටියනම් ඕක අමතක වෙලා යනවනේ.

    eka aththa machan
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    පොඩි එකා තමයි වීඩියෝ කරන්නේ..:baffled: ඌත් ලොකු උනාම හොද කප්පිත්තෙක් වෙයි..:frown: