Piumi Hansamali cash

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,787
    8,086
    113
    This is a gift actress Piumi Hansamali received from Chandimal on occasion of her housewarming ceremony. If you enlarge the flower you will see that it is made of cash. This is the way some people in the country throw their money ….🥸

    IMG-20240119-WA0008.jpg
     
    • Sad
    • Wow
    Reactions: tha123 and yapa100

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    ඇත්තෝ කති බොති සුකති,
    නැත්තෝ හූල්ලති...

    සරලව..
    මේවා නම් හරි විදියට හම්බ කරපුවා වෙන්න බෑ බන්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    luxury life naha, hamoma window shopping karaanne, lankawe hamoma amaruwen jeewath wenne...

    - rata panapu anathayo
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,645
    11,651
    113
    Jvp ආන්ඩුවක් එන කල් විතරයි ඔය ඔක්කොම දැගිලිලී
    අකටයතුකම් හොරකන් නවතන්න අවොත් නිලදාරී, රජයේ සේවකයෝ, ව්‍යාපාරිකයෝ, ත්‍රිවිද හමුදාව, ගුරුවරු ඉඳන් තැපැල් බෙදන පියුම්, ගොවියා වෙනකන් හැමෝම එකතු වෙලා JVP එක පන්නන්නේ...
    හැමෝටම ඕන අපි ඇරෙන්න අනික් අයගේ හොරකන් නවතන්න.. අපේ ඒවාට අත තියන්න අවොත් ඕගොල්ලෝ ගෙදර..
    පුළුවන් දෙයක් කරන්න..
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,592
    10,864
    113
    ඉන්දරේ අවනම් ගාන හදලම බලන්ඩ තිබ්බා පියුමිගේ අලුත් එපාර්ට්මන්ට් එකේ කොච්චර දුරකට මේ සල්ලි කොළ එලන්ඩ පුලුවන්ද කියලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,013
    72,138
    113
    මාලඹේ
    This is a gift actress Piumi Hansamali received from Chandimal on occasion of her housewarming ceremony. If you enlarge the flower you will see that it is made of cash. This is the way some people in the country throw their money ….🥸

    View attachment 222997
    මෙතැන රුපියල් ලක්ෂ 2 ක් වගේ ඇති වැඩිපුරම තියෙන්නේ 500 කොළ නේ🤦
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,383
    6,590
    113
    Gedara
    අකටයතුකම් හොරකන් නවතන්න අවොත් නිලදාරී, රජයේ සේවකයෝ, ව්‍යාපාරිකයෝ, ත්‍රිවිද හමුදාව, ගුරුවරු ඉඳන් තැපැල් බෙදන පියුම්, ගොවියා වෙනකන් හැමෝම එකතු වෙලා JVP එක පන්නන්නේ...
    හැමෝටම ඕන අපි ඇරෙන්න අනික් අයගේ හොරකන් නවතන්න.. අපේ ඒවාට අත තියන්න අවොත් ඕගොල්ලෝ ගෙදර..
    පුළුවන් දෙයක් කරන්න..
    ඔව් මේක තමා යාතාර්තය. මේ පොන්නයා රැල්ලට පුක දෙන අනාතයෙක්. උපරිම Jvp ආන්ඩුව අවුරුදු 2යි. ගෝටා හිටපු තරන්වත් ඉන්නෙ නෑ
     
    • Like
    Reactions: 2osama

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    පියුමි බැඳපු මිනිහ චන්දිමාල්ගෙ හස්බන්ඩ්ලු ... 🤭🤭 ඒකලු ඔච්චර ආදරේ ...