සුදු උස එක![]()
කලු දිග ඇදෙන එක..![]()
අදාළ නැත..........

සුදු උස එක![]()
කලු දිග ඇදෙන එක..![]()
අදාළ නැත..........

උඹවත් බ්ලැක් ලිස්ට් කලා.....
ඔබට සතුටුයි ද දැන්?![]()

උඹ කටවහගනිං..
මට වෙච්චි දේ පේනවානේ. උඹත් හොඳ දොස්තර මහත්තයෙකුගේ කාරුණීක සේවය නැති කරගන්නද හදන්නේ...![]()

අයියණ්ඩි.. හෙනහුරාදා නිවාඩු පාඩුවෙ එන්න හිටියෙ.. වැඩක් වැටුන.. ඊළග සතියෙ අනිවා එනවා...
පිහිට වනු මැන.. මා ගේ නිර්භීත කම උපහාසයට ලක් නොකරනු මැන අර දැරිවියො අසල..
![]()

හරි නේ.. හරි නේ...
එළුවාට..
කියලා කටගත්තා විතරයි...
ඉස්සර ගහලා තිබුනේ All Elakiri.com Members are VIP here කියලා. ඒකට යටින් දැන් දායි Exclusive from Mr. Perera & Kumara456 කියලා..
ඇද්ද උඹට...




![]()
ඉස්සෙල්ල සර්පය දුටු අය අවංකෙං අත උස්සන්න බලන්න....![]()

අයියණ්ඩි.. හෙනහුරාදා නිවාඩු පාඩුවෙ එන්න හිටියෙ.. වැඩක් වැටුන.. ඊළග සතියෙ අනිවා එනවා...
පිහිට වනු මැන.. මා ගේ නිර්භීත කම උපහාසයට ලක් නොකරනු මැන අර දැරිවියො අසල..
![]()

තෝ තමයි මගේ පාස් එකත් කෑවෙ.. තෝ තමයි කිඹුලගෙ මූඩ් එක කෙළෙව්වෙ.. ඒ අස්සෙ ඒ මූඩ් එකෙන්ම කිඹුල මගේ පාස් එකටත් කෙළිය...
මම දන්නවා.. කිඹුල මට එහෙම කරන්නෙ නැහැ උඹට කරත්..
නේද කිඹුලො..![]()

මට නම් වැඩක් නෑ දැන් කොහොමත් ජිවත් වෙලා. මං මුඛ පිලිකාවක් හැදිලා මැරේවි..
මාව බලන් නෑ කීවා...![]()
![]()
![]()
නෙදකින්...
යකෝ... සිරාවටම මම ඔය මාතෘකාවට ආස නැහැ බන්.. ලෙඩ හැදෙන එක වෙනම දෙයක්.. ඒත් මෙහෙම ඒක ජෝක් එකට ගන්න එපා බන්..



උඩ පෝස්ට් බලාපං ඉතින්..
මම කොහොමත් දත් ගලවන්න බයයි. පොඩ්ඩක් හරි ගට් එකේ හිටියේ දත් මාමා ඉන්න නිසා. දැන් මාමි මගේ කාර්ඩ් එක කෑන්සල් කරලා..
![]()

