SSD Prices in Sri Lanka ?

Identity

Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    යාළුවනේ මට අළුතෙන් 240GB SSD Drive එකක් ගන්න උවමනා වෙලා තියෙනව. පාවිච්චි කරල තියෙන කට්ටිය කියන්න බලන්න ගන්න හොඳ එකක්, මිළ ගණන් සහ කොහෙන්ද ගන්න පුළුවන් කියල.

    දැනට මම හොයාගත්ත තොරතුරු

    16a1laa.jpg

    240 GB Kingston V300 SSD - 15,999/-

    Kingston SSDNow UV400 240GB - 13,500

    307yanc.png

    Patriot Blast 240GB Solid State Drive - 13,899/-

    52cfmo.jpg

    ADATA SSD SP900SS 256GB - 14,700/-

    20-313-707-03.jpg

    Team Evo L7 240GB - 11,000/-
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    සැම්සුන් ප්‍රෝ SSD

    මචන් සැම්සුන්ග් SSD එකක් බලපන්,
    මමත් නෙට් එකේ සර්ච් කරනකොට දැක්ක එක එක බ්‍රෑන්ඩ් වල SSD කම්පෙයා කරල රිස්ලට්ස් දාල තියෙනව,
    ඒවගෙන් හොදම ස්පීඩ් & ලයිෆ් ටයිම් තිබ්බෙ සැම්සුන් වල ප්‍රෝ සීරීස් SSD වල.:D

    අනික උන්ගෙ හැම SSD එකකම වගේ තව ෆීචර් එකක් තියෙනව "ටර්බෝ මෝඩ්" :oo: වගේ නමක් තියෙන.
    ඒ මෝඩ් එක ඔන් කලාම තියෙන ස්පීඩ් එකටත් වඩා දෙගුණයක් (ඒ කියන්නෙ සාටා3 SSD එකක්නම් 2* ~550mB/s) ස්පීඩ් වැඩි කරනවලු :rofl:
    පීසී එකේ රැම් එකෙන් GB කීපයක් අරගෙන වර්චුවල් හාඩ් එකක් විදියට සෙට් කරල.
    හැබැයි ඒකට ටිකක් ලොකු රැම් එකක් ඕනෙ, 16GB රැම් එකකින් 4GB කැපෑසිටි එකක් SSD එකට ගන්න පුලුවන්ලු.
    දැනට මෙච්චර රැම් නැත්නම් ගත්ත කාලෙක හරි හාඩ් එක අප්ග්‍රේඩ් නොකර අයෙ ස්පීඩ් ඩබල් කරගන්න පුලුවන් නිසා මේ ෆීචර් එක වටිනව. ;););)

    20ත් 25ත් අතර ගානකට 250GB සැම්සුන්ග් SSD එකක් ගන්න පුලුවන් වෙයි කියල හිතනව.:yes:
     
    • Like
    Reactions: Identity

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    RAPID Mode :)

    එච්චර වෙන්නේ නැහැ බන් Samsung 850 EVO 250GB එක නම්..මම මාස දෙකකට කලින් UK වලින් ගෙනන්ගත්ත..SSD ඒකට රු. 15,000 ක් වගේ ගියේ..Performances නම් සුපිරි :love:
     
    Suppa92

    Well-known member
  • Aug 4, 2015
    957
    370
    83
    Sri Lanka
    RAPID Mode :)
    අන්න හරි රැපිඩ් මෝඩ්...... :yes::yes::yes::yes::yes:

    එච්චර වෙන්නේ නැහැ බන් Samsung 850 EVO 250GB එක නම්..මම මාස දෙකකට කලින් UK වලින් ගෙනන්ගත්ත..SSD ඒකට රු. 15,000 ක් වගේ ගියේ..Performances නම් සුපිරි :love:
    එහෙනම් ඒවගෙ එකක්ම ගත්තනම් හරි. ඒ ගානට ලාබයි & රිලයබල්.

    බොරුවට අහලවත් නැති, කිසිම ශුවර් එකක් නැති බ්‍රෑන්ඩ් වලින් ගන්න එපා.:yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ දල තියෙන එවලින් කිංග්ස්ටන්,patriot ඇරෙන්න අනික් ඒවා ගැන දන්නේ නැ,

    සල්ලි තියෙනවා නම් සම්සුන්ග් එකකට යන්න
     
    dulankalhara

    Active member
  • Jan 10, 2016
    589
    198
    43
    මමත් SSD එකක් ගන්න ඉන්නේ. Samsung 850 Evo 250GB එක 17000 වගේ වෙනවා. reviews හොඳයි. Toshiba Q300 240GB එක 12000 වගේ වෙනවා. කෙලින්ම Samsung 850 Evo එක ගන්න එකද හොඳ :confused:
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මේ දාල තියෙන ගණන් හිලවු කොහෙන් ගත්තාමද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    අන්න හරි රැපිඩ් මෝඩ්...... :yes::yes::yes::yes::yes:

    එහෙනම් ඒවගෙ එකක්ම ගත්තනම් හරි. ඒ ගානට ලාබයි & රිලයබල්.

    බොරුවට අහලවත් නැති, කිසිම ශුවර් එකක් නැති බ්‍රෑන්ඩ් වලින් ගන්න එපා.:yes:

    :yes::yes:

    මමත් SSD එකක් ගන්න ඉන්නේ. Samsung 850 Evo 250GB එක 17000 වගේ වෙනවා. reviews හොඳයි. Toshiba Q300 240GB එක 12000 වගේ වෙනවා. කෙලින්ම Samsung 850 Evo එක ගන්න එකද හොඳ :confused:

    Samsung එක ගනින් මචන්...Samsung is the best SSD maker for a reason! :) Reliability එක මරු...

    :sorry::sorry::shocked::shocked::shocked:
    amma marune bn.

    ඔව් බන් තත්පර පහයි හයයි යන්නේ Login Screen එකට එන්න :)

    මම පල්ලෙහායින් දාල තියෙනවා RAPID Mode එක On කරලා ගත්ත ෆොටෝ එකක්..

    zny2kPj.jpg

    RAPID Mode එක Off කරහම නම් ස්පීඩ් එක එනවා 500 MB/s වගේ both reading and writing :cool:
     
    Last edited:

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    suddenly ssd prices sky rocked. Idk why
    If you have money. Go for intel ones. They are best. If not go for the cheapest one
    Remember ssds are always speed and reliable than hdd

    Good luck with your purchase
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    :yes::yes:

    Samsung එක ගනින් මචන්...Samsung is the best SSD make for a reason! :) Reliability එක මරු...

    ඔව් බන් තත්පර පහයි හයයි යන්නේ Login Screen එකට එන්න :)

    මම පල්ලෙහායින් දාල තියෙනවා RAPID Mode එක On කරලා ගත්ත ෆොටෝ එකක්..

    zny2kPj.jpg

    RAPID Mode එක Off කරහම නම් ස්පීඩ් එක එනවා 500 MB/s වගේ both reading and writing :cool:

    patta bn salli hoyagen welawa ssd ehekuth gannawa bn ethakota okkoma hari.

    ram walin hoda model monada bn lap walata adata wadak nadda?