ඇයි බන් ඩොලර් 500ක් උබේ අකවුන්ට් එකට දානේ ෆොරෙක්ස් කරන්න පුලුවන් දැනුමක් ඇති එකෙක්..
උබ ඩොලර් 500ක් එක්ක account එක දෙනවනම් මෙකේ එකෙක් ඉදීවී account එක මැනේජ් කරන්න..
Daily n weekly charts trade karapanko ban
Loku welawak yanne nahane
ආහ්.. තෙරුනා.. ඇයි මචන් කාටවත් දෙන්නේ, එක්කො zulutrade දාපන්කො ko. dollar 3000ක් කෙල උනා නම් ඔක අයින් කරලා අලුතෙන් පටන් ගනින්. මට ඊයේ පිනා චාන්ස් එකක් වැදුනා කියහන්කො ඩොලර් 5000ක්ට. ජර්මන් බන්ඩ් එක පාර අඩු උනා. මම වැරදිලා කෙලිය එකකට ආවා යුරොප් සෙශන් එක ඔපන් වෙනකොටම 5000ක්.. ඒ වගේ, සතියට ශුවර් ට්රේඩ් 1ක් දාපන් ඇති.. මොනිටරේ ලගම ඉන්න ඔනා නැ..මගේ account එකට දාන්න ඕනි නැහැ යකෝ ..මට $3000ක් විතර කෙල වෙලා තියෙන්නේ ...මම කිවුවේ මම $500ක අරම්බක සෙසයක් එක්ක එකවුන්ට් එක manage කරන්න දෙන්නම් කියලා
මට කෙලවෙනවා බන් ..මගේ ඉවසීමක් නැහැ ..ඉවසීම තියෙන එක්කෙනෙක්ට දෙන්න ඕනි manage කරන්න
ආහ්.. තෙරුනා.. ඇයි මචන් කාටවත් දෙන්නේ, එක්කො zulutrade දාපන්කො ko. dollar 3000ක් කෙල උනා නම් ඔක අයින් කරලා අලුතෙන් පටන් ගනින්. මට ඊයේ පිනා චාන්ස් එකක් වැදුනා කියහන්කො ඩොලර් 5000ක්ට. ජර්මන් බන්ඩ් එක පාර අඩු උනා. මම වැරදිලා කෙලිය එකකට ආවා යුරොප් සෙශන් එක ඔපන් වෙනකොටම 5000ක්.. ඒ වගේ, සතියට ශුවර් ට්රේඩ් 1ක් දාපන් ඇති.. මොනිටරේ ලගම ඉන්න ඔනා නැ..
Mama machan meka try karalanam naha
Hoda realiable Signal provider kenek set karagaththoth mokada?
ආහ්.. තෙරුනා.. ඇයි මචන් කාටවත් දෙන්නේ, එක්කො zulutrade දාපන්කො ko. dollar 3000ක් කෙල උනා නම් ඔක අයින් කරලා අලුතෙන් පටන් ගනින්. මට ඊයේ පිනා චාන්ස් එකක් වැදුනා කියහන්කො ඩොලර් 5000ක්ට. ජර්මන් බන්ඩ් එක පාර අඩු උනා. මම වැරදිලා කෙලිය එකකට ආවා යුරොප් සෙශන් එක ඔපන් වෙනකොටම 5000ක්.. ඒ වගේ, සතියට ශුවර් ට්රේඩ් 1ක් දාපන් ඇති.. මොනිටරේ ලගම ඉන්න ඔනා නැ..

What does real forex account mean? Is there fake ones?
ආහ්.. තෙරුනා.. ඇයි මචන් කාටවත් දෙන්නේ, එක්කො zulutrade දාපන්කො ko. dollar 3000ක් කෙල උනා නම් ඔක අයින් කරලා අලුතෙන් පටන් ගනින්. මට ඊයේ පිනා චාන්ස් එකක් වැදුනා කියහන්කො ඩොලර් 5000ක්ට. ජර්මන් බන්ඩ් එක පාර අඩු උනා. මම වැරදිලා කෙලිය එකකට ආවා යුරොප් සෙශන් එක ඔපන් වෙනකොටම 5000ක්.. ඒ වගේ, සතියට ශුවර් ට්රේඩ් 1ක් දාපන් ඇති.. මොනිටරේ ලගම ඉන්න ඔනා නැ..
මමත් ඉස්සර වගේ දැන් ලොකුවට කරන්නෙ නැ බන්.. ඉස්සරනම් නිදි මරාගෙන කරා ගෙයක් හදාගන්න. ඒ වැඩේ ඉවරයි. දැන් එහෙම මහන්සි වෙන්නේ නැ. ඇස් වලට හොදටම අමාරුයි බන්. ටෙන්ශන් වැඩියි, ඩිප්රෙශන් එනවා, ප්රෙශර් වැඩි වෙනවා. ඇගට හොද නැ.. ඒ හින්දයි අත හැරියේ..අනේ මන්දා බන් ....මේකේ එළකිරියේ ඉන්නවනේ පට්ට වැඩකාරයෝ ...එකයි බැලුවේ ...බලන්න ඕනි අපහු හිතලා ...එත් අලුතෙන් පටන් ගන්නවා වෙන එකක් එළකිරියේ එකෙක්ට යන්න .....
මමත් ඉස්සර වගේ දැන් ලොකුවට කරන්නෙ නැ බන්.. ඉස්සරනම් නිදි මරාගෙන කරා ගෙයක් හදාගන්න. ඒ වැඩේ ඉවරයි. දැන් එහෙම මහන්සි වෙන්නේ නැ. ඇස් වලට හොදටම අමාරුයි බන්. ටෙන්ශන් වැඩියි, ඩිප්රෙශන් එනවා, ප්රෙශර් වැඩි වෙනවා. ඇගට හොද නැ.. ඒ හින්දයි අත හැරියේ..
ඔව්. බන්.. ඒක නම් තනිකරම කනාවක් වැදුනේ.. තාමත් හිතාගන්න බැ..එළනේ බන් ......5000ක් කියන්නේ ඉතින් මරු තමයි .....මටත් එක සැරයක් 2500ක් පත්තු උනා කියහන්කෝ ....එක සතියෙන් ඉවරයි![]()
mkkda bn forex kynne? Meke thread tynwda e gana dala
කරලම නැහැ බන් ..කොහොමද උන් හොයාගන්නේ