මුට්ටා කරගහන බර වැඩ කරන එකෙකුට වඩා අමාරුයි බන් පුටුවක් උඩ ඉදගෙන කලාට.. සමහරදට නින්ද යන්නෙත් නැ.එකනේ බන් ....එකනම් ඇත්ත
මුට්ටා කරගහන බර වැඩ කරන එකෙකුට වඩා අමාරුයි බන් පුටුවක් උඩ ඉදගෙන කලාට.. සමහරදට නින්ද යන්නෙත් නැ.එකනේ බන් ....එකනම් ඇත්ත
මුට්ටා කරගහන බර වැඩ කරන එකෙකුට වඩා අමාරුයි බන් පුටුවක් උඩ ඉදගෙන කලාට.. සමහරදට නින්ද යන්නෙත් නැ.



fxcm පාඩු නැද්ද බන්.. ඒ යක්කු විත්ඩ්රො එකකට ඩොලර් 40ක් ගන්නවා නේද?ස්ටෑන්ඩර්ඩ් එකක් ....
Mamath karala naha machan
Thaniyama karala loss unath deyak igena gannawane
Habayi karana un innawa ekayi kiwwe
Samahara unge 75-80% correct signals denawalu..
fxcm පාඩු නැද්ද බන්.. ඒ යක්කු විත්ඩ්රො එකකට ඩොලර් 40ක් ගන්නවා නේද?
සිරාවටම බන්.. මට ප්රෙශර් ආවා අන්තිමට.. හෙතුව තමා ඔක..


අප්පට උබ යුඇස් නේ ඉන්නේ. එහෙනම් අවුලක් නැ උබට ACH පේමන්ට් එකක් ගත්තැකිනේ.. මම oanda මචන්..ගොඩක් එවුන් US account ගන්නේ නැහැනේ
ෆෙඩප් වෙනවා බන්..එක තමයි බන් ....කොහොමද රතු පාටට -1000,2000ක් පේනකොට තියෙන සැප![]()


එක තමයි බන් ....කොහොමද රතු පාටට -1000,2000ක් පේනකොට තියෙන සැප![]()
අප්පට උබ යුඇස් නේ ඉන්නේ. එහෙනම් අවුලක් නැ උබට ACH පේමන්ට් එකක් ගත්තැකිනේ.. මම oanda මචන්..
මම මුලින්ම කලේ XM එකේ.. ඊට කලින් ඩොලර් 50ක් දාලා etoro කලා, ඒක අවුල්.. පස්සේ කෙලින්ම බැස්සා oanda එකට. එකේ සින්ගපූර් ඩොලර් වලින් විත්ඩ්රොව් කරනවනම් ෆී එකක් නැ. හැම සතියෙම ඩොලර් 100-200ක් හෙව්වා මුලින්.. එහෙම එකතු උන එවා එක පාර දාල ලොකු ලොට් සයිස්වලින් පස්සේ ගැහුවා.. fxcm වලත් akavunt එකක් තිබ්බා දැන් මතක නැ.මම මුලින් කලේ paypal account එක use කරලා FXglory කියලා එකක ..පට්ට හොරුද කොහෙද
මම මුලින්ම කලේ XM එකේ.. ඊට කලින් ඩොලර් 50ක් දාලා etoro කලා, ඒක අවුල්.. පස්සේ කෙලින්ම බැස්සා oanda එකට. එකේ සින්ගපූර් ඩොලර් වලින් විත්ඩ්රොව් කරනවනම් ෆී එකක් නැ. හැම සතියෙම ඩොලර් 100-200ක් හෙව්වා මුලින්.. එහෙම එකතු උන එවා එක පාර දාල ලොකු ලොට් සයිස්වලින් පස්සේ ගැහුවා.. fxcm වලත් akavunt එකක් තිබ්බා දැන් මතක නැ.


දැන් Demoමම නම් මේ ලඟදි 36$ ක් දාල ඒක 17$ වෙනකන් අඩු කරගෙන අත ඇරල දවස් 5ක් විතර ඉඳල ආයෙ ඒක 108$ කරගෙන ඒක 188$ කරගෙන 100$ක් කෑෂ් අවුට් කරා.. ඊටපස්සෙ 88$න් ගහන්න ගිහින් ඒක 45$ කරගෙන ආයෙ ඒක 20$ ට බස්ස ගත්ත. ඒ පාර අර කලින් 100$ ආයෙ දාල ඒකත් කෙලව ගෙන 35$ ට බස්සගෙන මේ ඊයෙ සැපට ඒක 1.0$ කරගත්ත...![]()
දැන් Demo