මගේ forex account එක

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මට තියෙන්නේ රියල් forex account එකක් ..මට වැඩේ බැහැලා කරන්න වෙලාවක් නැහැ ....හරියට කරන්න පුළුවන් හොද හිස්ටරියක් තියෙන කෙනෙක්ට ලාබයෙන් 30% දෙන පොරොන්දුව මත account එක දෙනවා ...කවුරු හරි ඉන්නවද $500ක ආරම්බයක් එක්ක දෙන්න පුළුවන්

    ඉස්තුති
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි බන් ඩොලර් 500ක් උබේ අකවුන්ට් එකට දානේ ෆොරෙක්ස් කරන්න පුලුවන් දැනුමක් ඇති එකෙක්..

    උබ ඩොලර් 500ක් එක්ක account එක දෙනවනම් මෙකේ එකෙක් ඉදීවී account එක මැනේජ් කරන්න..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇයි බන් ඩොලර් 500ක් උබේ අකවුන්ට් එකට දානේ ෆොරෙක්ස් කරන්න පුලුවන් දැනුමක් ඇති එකෙක්..

    උබ ඩොලර් 500ක් එක්ක account එක දෙනවනම් මෙකේ එකෙක් ඉදීවී account එක මැනේජ් කරන්න..

    මගේ account එකට දාන්න ඕනි නැහැ යකෝ ..මට $3000ක් විතර කෙල වෙලා තියෙන්නේ ...මම කිවුවේ මම $500ක අරම්බක සෙසයක් එක්ක එකවුන්ට් එක manage කරන්න දෙන්නම් කියලා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Daily n weekly charts trade karapanko ban
    Loku welawak yanne nahane

    මට කෙලවෙනවා බන් ..මගේ ඉවසීමක් නැහැ ..ඉවසීම තියෙන එක්කෙනෙක්ට දෙන්න ඕනි manage කරන්න
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මගේ account එකට දාන්න ඕනි නැහැ යකෝ ..මට $3000ක් විතර කෙල වෙලා තියෙන්නේ ...මම කිවුවේ මම $500ක අරම්බක සෙසයක් එක්ක එකවුන්ට් එක manage කරන්න දෙන්නම් කියලා
    ආහ්.. තෙරුනා.. ඇයි මචන් කාටවත් දෙන්නේ, එක්කො zulutrade දාපන්කො ko. dollar 3000ක් කෙල උනා නම් ඔක අයින් කරලා අලුතෙන් පටන් ගනින්. මට ඊයේ පිනා චාන්ස් එකක් වැදුනා කියහන්කො ඩොලර් 5000ක්ට. ජර්මන් බන්ඩ් එක පාර අඩු උනා. මම වැරදිලා කෙලිය එකකට ආවා යුරොප් සෙශන් එක ඔපන් වෙනකොටම 5000ක්.. ඒ වගේ, සතියට ශුවර් ට්‍රේඩ් 1ක් දාපන් ඇති.. මොනිටරේ ලගම ඉන්න ඔනා නැ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මට කෙලවෙනවා බන් ..මගේ ඉවසීමක් නැහැ ..ඉවසීම තියෙන එක්කෙනෙක්ට දෙන්න ඕනි manage කරන්න

    Mama machan meka try karalanam naha
    Hoda realiable Signal provider kenek set karagaththoth mokada?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ආහ්.. තෙරුනා.. ඇයි මචන් කාටවත් දෙන්නේ, එක්කො zulutrade දාපන්කො ko. dollar 3000ක් කෙල උනා නම් ඔක අයින් කරලා අලුතෙන් පටන් ගනින්. මට ඊයේ පිනා චාන්ස් එකක් වැදුනා කියහන්කො ඩොලර් 5000ක්ට. ජර්මන් බන්ඩ් එක පාර අඩු උනා. මම වැරදිලා කෙලිය එකකට ආවා යුරොප් සෙශන් එක ඔපන් වෙනකොටම 5000ක්.. ඒ වගේ, සතියට ශුවර් ට්‍රේඩ් 1ක් දාපන් ඇති.. මොනිටරේ ලගම ඉන්න ඔනා නැ..

    අනේ මන්දා බන් ....මේකේ එළකිරියේ ඉන්නවනේ පට්ට වැඩකාරයෝ ...එකයි බැලුවේ ...බලන්න ඕනි අපහු හිතලා ...එත් අලුතෙන් පටන් ගන්නවා වෙන එකක් එළකිරියේ එකෙක්ට යන්න .....
     
    එළනේ බන් ......5000ක් කියන්නේ ඉතින් මරු තමයි .....මටත් එක සැරයක් 2500ක් පත්තු උනා කියහන්කෝ ....එක සතියෙන් ඉවරයි :sorry::sorry:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ආහ්.. තෙරුනා.. ඇයි මචන් කාටවත් දෙන්නේ, එක්කො zulutrade දාපන්කො ko. dollar 3000ක් කෙල උනා නම් ඔක අයින් කරලා අලුතෙන් පටන් ගනින්. මට ඊයේ පිනා චාන්ස් එකක් වැදුනා කියහන්කො ඩොලර් 5000ක්ට. ජර්මන් බන්ඩ් එක පාර අඩු උනා. මම වැරදිලා කෙලිය එකකට ආවා යුරොප් සෙශන් එක ඔපන් වෙනකොටම 5000ක්.. ඒ වගේ, සතියට ශුවර් ට්‍රේඩ් 1ක් දාපන් ඇති.. මොනිටරේ ලගම ඉන්න ඔනා නැ..

    mkkda bn forex kynne? Meke thread tynwda e gana dala
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අනේ මන්දා බන් ....මේකේ එළකිරියේ ඉන්නවනේ පට්ට වැඩකාරයෝ ...එකයි බැලුවේ ...බලන්න ඕනි අපහු හිතලා ...එත් අලුතෙන් පටන් ගන්නවා වෙන එකක් එළකිරියේ එකෙක්ට යන්න .....
    මමත් ඉස්සර වගේ දැන් ලොකුවට කරන්නෙ නැ බන්.. ඉස්සරනම් නිදි මරාගෙන කරා ගෙයක් හදාගන්න. ඒ වැඩේ ඉවරයි. දැන් එහෙම මහන්සි වෙන්නේ නැ. ඇස් වලට හොදටම අමාරුයි බන්. ටෙන්ශන් වැඩියි, ඩිප්‍රෙශන් එනවා, ප්‍රෙශර් වැඩි වෙනවා. ඇගට හොද නැ.. ඒ හින්දයි අත හැරියේ..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මමත් ඉස්සර වගේ දැන් ලොකුවට කරන්නෙ නැ බන්.. ඉස්සරනම් නිදි මරාගෙන කරා ගෙයක් හදාගන්න. ඒ වැඩේ ඉවරයි. දැන් එහෙම මහන්සි වෙන්නේ නැ. ඇස් වලට හොදටම අමාරුයි බන්. ටෙන්ශන් වැඩියි, ඩිප්‍රෙශන් එනවා, ප්‍රෙශර් වැඩි වෙනවා. ඇගට හොද නැ.. ඒ හින්දයි අත හැරියේ..

    එකනේ බන් ....එකනම් ඇත්ත
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එළනේ බන් ......5000ක් කියන්නේ ඉතින් මරු තමයි .....මටත් එක සැරයක් 2500ක් පත්තු උනා කියහන්කෝ ....එක සතියෙන් ඉවරයි :sorry::sorry:
    ඔව්. බන්.. ඒක නම් තනිකරම කනාවක් වැදුනේ.. තාමත් හිතාගන්න බැ..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කරලම නැහැ බන් ..කොහොමද උන් හොයාගන්නේ

    Mamath karala naha machan
    Thaniyama karala loss unath deyak igena gannawane
    Habayi karana un innawa ekayi kiwwe
    Samahara unge 75-80% correct signals denawalu..