2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම තමා කිව්වේ මට.....:angry::angry::angry:
    මට දැන් අහන්න තියෙන්නේ.....

    අ**ට හු*න කොට ඔබට සතුටුයි ද දැන් කියලා.....................

    තිත කාම නාකියා කියපු වැරදි

    අතීත නස්ටකම නාකියා කියලා වෙනස් කලොත් මොකද ?

    දුන්නා රිදෙන්න



    ප්:ලි

    ඕවා ගණන් ගන්නවානම් ලනක්වෙන් යන්න ඕනි :baffled::baffled:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තිත කාම නාකියා කියපු වැරදි

    අතීත නස්ටකම නාකියා කියලා වෙනස් කලොත් මොකද ?

    දුන්නා රිදෙන්න



    ප්:ලි

    ඕවා ගණන් ගන්නවානම් ලනක්වෙන් යන්න ඕනි :baffled::baffled:


    අතීත කාම කෑල්ල අයින් කරලා නිකංම නාකියා කියලා කිව්වනම් ඉවරයිනේ... නැද්ද මං අහන්නේ... :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කරන්න දෙයක් නැහැ අයියේ ....දැන් ඔක්කොම විකුණන බඩු ......ඉල්ලුමට සැපයුම විතරයි දැන් බලන්නේ .....
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එහෙම තමා කිව්වේ මට.....:angry::angry::angry:
    මට දැන් අහන්න තියෙන්නේ.....

    අ**ට හු*න කොට ඔබට සතුටුයි ද දැන් කියලා.....................

    මන් කිවෙ ඇහුවෙ නැනෙ......:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ලන්කෙන් පිටට ගිහින් අපහු අවුරුදු දෙක තුනකින් ලංකාවට එන එවුන්ට ලංකාවට වෙලා සංස්කෘතිමය පරිහානිය හොදටම දකින්න පුළුවන්