2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    චාමරගේ සින්දු සෙට් එකම මම තියන් ඉන්නේ... මියුසික් අවුල අමතක කරලා අහනවා මම නම්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    හැම එකේම එහෙමනෙ බන්, නවකතා ලියන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි, රගපාන්නෙ සාරංග දිසාසේකරල, රටකරවන්නේ ***. මහ පොන්න සමාජයක් බන් මේක.

    සුජීව ප්‍රසන්නාරච්චි ඔකවනම් මට පෙන්න බැ.......:frown::frown::frown::frown:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නෑ... :baffled:

    නැහැ නෙමේ මචන් ....මේ වෙලා තියෙන දේට ඔය කෘතහස්ත කියන සෙට් එකත් වග කියන්න ඕනි ....

    එක සැරයක් කැම්පස් එකේ ප්‍රස්න්ගේකට ( සහිතය උලෙලෙ ) නන්දා මාලනීට ආරාධනා කලහම එයා කියනවා මම දැන් ඔය සින්දු කියන්නනේ නැහැ කියලා ....ඉතින් හොදයිනේ කට්ටිය
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    හැම එකේම එහෙමනෙ බන්, නවකතා ලියන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි, රගපාන්නෙ සාරංග දිසාසේකරල, රටකරවන්නේ ***. මහ පොන්න සමාජයක් බන් මේක.

    :yes::yes::yes:

    අපේ ප්‍රබුද්දයි කියන කුහකයෝ තමයි ඒ මනුස්සයා නැති කරේ...

    ඒ ගැන නං කිසි දැනුමක් නැ, ඒකාලේ අපි හුජ්ජා කොල්ලෝ නේ......
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    නැහැ නෙමේ මචන් ....මේ වෙලා තියෙන දේට ඔය කෘතහස්ත කියන සෙට් එකත් වග කියන්න ඕනි ....

    එක සැරයක් කැම්පස් එකේ ප්‍රස්න්ගේකට ( සහිතය උලෙලෙ ) නන්දා මාලනීට ආරාධනා කලහම එයා කියනවා මම දැන් ඔය සින්දු කියන්නනේ නැහැ කියලා ....ඉතින් හොදයිනේ කට්ටිය

    කොහොමත් අපේ රටේ ඉන්නවා හඬ හොද හිත කැත ගායකයෝ සෙට් එකක්ම... :sorry:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :yes::yes::yes:

    ඒ ගැන නං කිසි දැනුමක් නැ, ඒකාලේ අපි හුජ්ජා කොල්ලෝ නේ......

    ඔය මනුස්සයට කොච්චර වෙනස්කම් කරාද බං... බේබද්දා කිව්වා... පීචං ගායකයා කිව්වා.. පත්තර වලත් ඒ මනුස්සයව චාටර් කරලා තිබ්බෙ...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කොහොමත් අපේ රටේ ඉන්නවා හඬ හොද හිත කැත ගායකයෝ සෙට් එකක්ම... :sorry:

    අමරසිරි පිරිස් තමයි මචන් නියම මනුස්සයා ......මාරම නිහතමානී
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    ඔය මනුස්සයට කොච්චර වෙනස්කම් කරාද බං... බේබද්දා කිව්වා... පීචං ගායකයා කිව්වා.. පත්තර වලත් ඒ මනුස්සයව චාටර් කරලා තිබ්බෙ...

    oka nan mama ahala thibe ape thaththa kiyanawa mulinma jothita bannalu godak un sindu kiyanna ba kiyala...........
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ඔය මනුස්සයට කොච්චර වෙනස්කම් කරාද බං... බේබද්දා කිව්වා... පීචං ගායකයා කිව්වා.. පත්තර වලත් ඒ මනුස්සයව චාටර් කරලා තිබ්බෙ...

    api podi kale ban idia ekak na ban ea kale :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනිවා. මම නන්දා මාලනී ගැන කතාකරන්න කැමති නෑ.:eek:

    ඔය වගේ අයගේ කළා හැකියාව හොඳයි තමයි එකේ විවාදයක් නැහැ ..එත් ඒගොල්ලොත් මේ විනාසෙට ව්ක්රකරයකින් වගකියන්න ඕනි.....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අමරසිරි පිරිස් තමයි මචන් නියම මනුස්සයා ......මාරම නිහතමානී

    මම හිතන් හිටියේ පොර ලොකු සීන් කියලා.. හම්බවෙලා නම් නෑ හැබැයි...