හැම එකේම එහෙමනෙ බන්, නවකතා ලියන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි, රගපාන්නෙ සාරංග දිසාසේකරල, රටකරවන්නේ ***. මහ පොන්න සමාජයක් බන් මේක.

නෑ...![]()
ජෝතිපාල මලේ 1987 ජූලි 07 අයියා 1983 නෙවේ.

හැම එකේම එහෙමනෙ බන්, නවකතා ලියන්නෙ සුජීව ප්‍රසන්නාරච්චි, රගපාන්නෙ සාරංග දිසාසේකරල, රටකරවන්නේ ***. මහ පොන්න සමාජයක් බන් මේක.

අපේ ප්‍රබුද්දයි කියන කුහකයෝ තමයි ඒ මනුස්සයා නැති කරේ...
නැහැ නෙමේ මචන් ....මේ වෙලා තියෙන දේට ඔය කෘතහස්ත කියන සෙට් එකත් වග කියන්න ඕනි ....
එක සැරයක් කැම්පස් එකේ ප්‍රස්න්ගේකට ( සහිතය උලෙලෙ ) නන්දා මාලනීට ආරාධනා කලහම එයා කියනවා මම දැන් ඔය සින්දු කියන්නනේ නැහැ කියලා ....ඉතින් හොදයිනේ කට්ටිය

පට්ට සෙනගක් හිටියේ... මට තාම මතකයි...

ඒ ගැන නං කිසි දැනුමක් නැ, ඒකාලේ අපි හුජ්ජා කොල්ලෝ නේ......
මායි තාත්තයි ගියා. මම පොඩියි ඒත් මතකයි. දරසෑයෙ සර්පිනවකයි තබ්ලාවකයි රූප ගහල තිබ්බ.![]()

කොහොමත් අපේ රටේ ඉන්නවා හඬ හොද හිත කැත ගායකයෝ සෙට් එකක්ම...![]()

කොහොමත් අපේ රටේ ඉන්නවා හඬ හොද හිත කැත ගායකයෝ සෙට් එකක්ම...![]()
ඔය මනුස්සයට කොච්චර වෙනස්කම් කරාද බං... බේබද්දා කිව්වා... පීචං ගායකයා කිව්වා.. පත්තර වලත් ඒ මනුස්සයව චාටර් කරලා තිබ්බෙ...
අනිවා. මම නන්දා මාලනී ගැන කතාකරන්න කැමති නෑ.![]()

ඔය මනුස්සයට කොච්චර වෙනස්කම් කරාද බං... බේබද්දා කිව්වා... පීචං ගායකයා කිව්වා.. පත්තර වලත් ඒ මනුස්සයව චාටර් කරලා තිබ්බෙ...

අනිවා. මම නන්දා මාලනී ගැන කතාකරන්න කැමති නෑ.![]()
අමරසිරි පිරිස් තමයි මචන් නියම මනුස්සයා ......මාරම නිහතමානී