2016 Sep-09- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නව රිද්ම සීන් එකක් කරලා සින්දු කෑවා පොර.. මියුසික් කරේ පොරම තමයි...
    අපි ඒව දාන්නේ නෑ මාතියා......
    අපි නියම ඔර්මජිනල්, අර කරුණ ෂේවා ශබාව ගහපු ඒව තමා දානවා.......
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශර්ලි එක පාරක් ප්‍රෝග්‍රෑම් එකකට ඇවිල්ල කිව්වා ඔය මහ ලොකුයි කියන ප්ද රචකයෝ කවුරුත් එයාට සින්දු ලියලා දුන්නේ නෑ කියලා.. පස්සෙ තමන්ම තමන්ගෙ සින්දු ලියන් කියන්න ගත්තා කියලා... ඒ වැඩසටහනේ සැරට කිව්වා දේවල්...
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපි ඒව දාන්නේ නෑ මාතියා......
    අපි නියම ඔර්මජිනල්, අර කරුණ ෂේවා ශබාව ගහපු ඒව තමා දානවා.......

    දනිමි... දනිමි... :yes:

    වේරලියද්දගෙත් ඔරිජිනල්ස් ටිකක් තියෙනවා... අහලා තියේද..?
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කවුද යකෝ බලෙන් පෙව්වේ..? :rofl:

    අයිය එ ටිකට මගෙ ත්‍රේඩ් එකත් උඩ දාල...දැන් ආයිත් ඉතුරු ටික හොයගන්න ඔනෙ කොහොම හරි...... :P:P:P:P:P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශාලිත දැන් හෙන ඉන්ටර්නැශනල් ස්කූල් එකක අයිති කාරයෙක්... තනිකර බිස්නස් තමයි... :yes: