ග්ලැඩියේටර් ප්‍රේමය 2010 වේදිකා නාට්‍ය Gladiator Premaya Stage Drama

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    ග්ලැඩියේටර් ප්‍රේමය 2010 වේදිකා නාට්‍ය Gladiator Premaya Stage Drama

    ග්ලැඩියේටර් ප්‍රේමය 2010 වේදිකා නාට්‍ය

    මචං මේක මං බලපු හොදම වේදිකා නාට්‍ය වලින් එකක්. රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ගොඩක් හම්බවුණා. මේක කලේ "Play House Kotte" සෙට් එක. බලපු හොදම වේදිකා නාට්‍ය නම් "දොළහක්" කියන නාට්‍ය.

    580449_544594495550755_1351663428_n.jpg


    469357_379054995438040_2014597472_o.jpg


    402262_345087038834836_1214468078_n.jpg


    431774_370103082999898_868903220_n.jpg


    62265_162475140429361_1364135_n.jpg


    Gladiator_Premaya_720p_CD1_WEBRi_P_H264_AAC_Ak47.jpg


    මෙන්න ට්‍රේලර් එක


    මෙන්න ලින්ක එක
    https://openload.co/f/iO6gzDjOiLQ/Gladiator_Premaya_Stage_Drama.rar

    rar ෆයිල් එක Unzip කරගන්න.

    මචෝ හතරවටේ ලින්ක් එක share කරන්න එපා. එලකිරියෙන් පිට දෙනවනම් usb එකකින් share කරගනින්.

    මචං Download කරළා තියාගත්තට කමක් නෑ බං හෝල් වලට ගිහින් සිංහල ෆිල්ම් බලපං. මම නම් මචං වේදිකා නාට්‍ය සිංහල ෆිල්ම් හෝල්වලට ගිහින් බලනවා බං ඒවලට තියෙන ආසාව නිසායි සල්ලි දීලා අරන් ලග තියාගන්නේ.