දිල්ෂාන්ගේ කට වැහුවේ කවුද?
ඩිලා හෙලි කරන්න ඕන ඒවා එලියට දැම්මා නම් හුගක් ක්‍රිකට් වීරයන් එක රැයින් දේශද්‍රෝහීන් වෙනවා.දූෂිතයන් වෙනවා.ඩිලාගේ කට වහන්න විශාල බලපෑමක් තියෙනවා. ටීම් එකට රිංගන්න බඩු දුන්න අය මැච් ෆික්සින් සහ නවකයන් එලවපු හැටි.හැබැයි සත්‍යය රබර් බෝලයක් වගේ වතුරෙන් උඩට එනවා