දිල්ෂාන්ගේ කට වැහුවේ කවුද?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
දිල්ෂාන්ගේ කට වැහුවේ කවුද?

ඩිලා හෙලි කරන්න ඕන ඒවා එලියට දැම්මා නම් හුගක් ක්‍රිකට් වීරයන් එක ‍රැයින් දේශද්‍රෝහීන් වෙනවා.දූෂිතයන් වෙනවා.ඩිලාගේ කට වහන්න විශාල බලපෑමක් තියෙනවා. ටීම් එකට රිංගන්න බඩු දුන්න අය මැච් ‍ෆික්සින් සහ නවකයන් එලවපු හැටි.හැබැයි සත්‍යය රබර් බෝලයක් වගේ වතුරෙන් උඩට එනවා
 
agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    un cricket gahanne රබර් බෝල walin nemene yako :lol:

    well.jpg

    :lol::lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඩිලා හෙලි කරන්න ඕන ඒවා එලියට දැම්මා නම් හුගක් ක්‍රිකට් වීරයන් එක ‍රැයින් දේශද්‍රෝහීන් වෙනවා.දූෂිතයන් වෙනවා.ඩිලාගේ කට වහන්න විශාල බලපෑමක් තියෙනවා. ටීම් එකට රිංගන්න බඩු දුන්න අය මැච් ‍ෆික්සින් සහ නවකයන් එලවපු හැටි.හැබැයි සත්‍යය රබර් බෝලයක් වගේ වතුරෙන් උඩට එනවා
    කොහොමද ඩිලාගේ ටික එලියට ආවා නම්. එහෙනම් ඌට රටෙත් ඉන්න වෙන්නේ නෑ. බොරු කයිය විතරයි. ඕකා හින්දා ටීම් එකට ආපු පොඩි එවුනුත් අමාරුවේ වෑටුනා. සිම්බාබ්වේ ගිහිල්ලා චා වෙලා ඩිපොට් වෙච්ච ඒවා එහෙම ජරාව දීලා ඒවා වහපුවා එහෙම එලියට ආවා නම් කොහොමද?
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කොහොමද ඩිලාගේ ටික එලියට ආවා නම්. එහෙනම් ඌට රටෙත් ඉන්න වෙන්නේ නෑ. බොරු කයිය විතරයි. ඕකා හින්දා ටීම් එකට ආපු පොඩි එවුනුත් අමාරුවේ වෑටුනා. සිම්බාබ්වේ ගිහිල්ලා චා වෙලා ඩිපොට් වෙච්ච ඒවා එහෙම ජරාව දීලා ඒවා වහපුවා එහෙම එලියට ආවා නම් කොහොමද?

    මහේල කොච්චර බයවෙලාද කීවොත් අතෙන් වියදම් කරගෙන ටිකට් එකක් අරගෙන ඇවිල්ලා ඩිලාව හම්බ වෙන්න:(
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහේල කොච්චර බයවෙලාද කීවොත් අතෙන් වියදම් කරගෙන ටිකට් එකක් අරගෙන ඇවිල්ලා ඩිලාව හම්බ වෙන්න:(
    උබට නම් පිස්සු බන්. :lol::lol::lol::lol: