ආදායම් බලපත්‍ර තවදුරටත් නිකුත් කරන්නේ නැහැලු

බයික් රෙජිස්ටර් කරන්න දෙනව බං මම දන්න තරමින් 250cc වෙනකම්. හැබැයි කෑලි එකතු කරලා හොර පොත් හදලා ලංකාවට ගෙන්නපුවට නෙවෙයි. බයික් එක පිටින් අදාල ලියකියවිලි එක්ක ලංකාවට ගෙනාපුවට. බයික් කෑලි එකතු කරලා ගෙන්නන්න දෙනව නම් වාහනත් එහෙම ගෙන්නන්න දෙන්න ඕන. මොකද වාහනයකට ලක්ශ 35ක් - ලක්ශ 240ක් ටැක්ස් එක විතරක් ගෙවද්දි ඕක කෑලි වලට ගෙනත් රෙජිස්ටර් කරගන්න පුළුවන් නම් කන්ටේනර් එකේ ශිපින් චාජස් සහ වාහනේ කෑලි කරන්න යන ගාණයි ඉන්වොයිස් කරන කෑලි වලට ටැක්ස් එකයි විතරයි ගෙවන්නනෝන. එකම රටේ නීති දෙකක් නොදා මේ තියෙන විදිය සාධාරණයි. නමුත් ප්‍රශ්ණෙ තමයි දැන් ඉන්දියන් කුණු විතරයි ලාබෙට ගන්න පුළුවන් වෙන්නේ ඔහොම යද්දි. වාහන වලට නම් ඕක කලින්ම වුනා දැන් බයික් වලටත් ඒ ටිකම තමයි මෙහෙම ගියොත් නම්.![]()
.බයික් රෙජිස්ටර් කරන්න දෙනව බං මම දන්න තරමින් 250cc වෙනකම්. හැබැයි කෑලි එකතු කරලා හොර පොත් හදලා ලංකාවට ගෙන්නපුවට නෙවෙයි. බයික් එක පිටින් අදාල ලියකියවිලි එක්ක ලංකාවට ගෙනාපුවට. බයික් කෑලි එකතු කරලා ගෙන්නන්න දෙනව නම් වාහනත් එහෙම ගෙන්නන්න දෙන්න ඕන. මොකද වාහනයකට ලක්ශ 35ක් - ලක්ශ 240ක් ටැක්ස් එක විතරක් ගෙවද්දි ඕක කෑලි වලට ගෙනත් රෙජිස්ටර් කරගන්න පුළුවන් නම් කන්ටේනර් එකේ ශිපින් චාජස් සහ වාහනේ කෑලි කරන්න යන ගාණයි ඉන්වොයිස් කරන කෑලි වලට ටැක්ස් එකයි විතරයි ගෙවන්නනෝන. එකම රටේ නීති දෙකක් නොදා මේ තියෙන විදිය සාධාරණයි. නමුත් ප්‍රශ්ණෙ තමයි දැන් ඉන්දියන් කුණු විතරයි ලාබෙට ගන්න පුළුවන් වෙන්නේ ඔහොම යද්දි. වාහන වලට නම් ඕක කලින්ම වුනා දැන් බයික් වලටත් ඒ ටිකම තමයි මෙහෙම ගියොත් නම්.![]()
මචන් ඉක්මන්.එල්කේ එකේ unregistered bike මාර ගොඩක්නෙ තියෙන්නේ, උබ කියන හැටියට මචන් ජපානෙන් කෙලින්ම ගෙන්නන ඒවට අවුලක් නැද්ද, පහුගිය දවස් වල 450cc ට වඩ ඒවට අනුමැතිය දෙන්න යනව කියල තිබ්බ නෙද ඒකට මොකෝ වුනේ

danatath tax papers thiyenawanam 450cc or ita adu onama bike ekak register karala pare duwanna puluwan..
duka yanu ehema bike nathi wiimai
tax eka bike eke watinakamatath wadiya gewanna ona..2013di gediya pitin genapu hornet ekakata 500000k tax gahuwa..(e wenakota lankawe e ganata thawa honek ganna puluwan)
mul registration eke idan aurudu 3k parana na kiyala prove krnna ona..
(ekatath hora japan pothak hadanna wiyadam karanna una)
so legally lankawata japan bike ekak gena eka samanya manussayekta heenayak..

ඉස්සරහට බයික් වල ආදායම් බලපත්තරේ අළුත් කරගන්න ගියාම ඩොකියුමන්ට් හොයලා හොරට ගෙන්නපු ඩියුටි එකේ සහ ඒ කාලේ නීත්‍යානුකූල විදියට ගෙන්නන්න යන ඩියුටි එකේ වෙනස ගෙවන්න වුනොත් තමයි හොඳ කෙලිය වෙන්නේ. මොකෑ පාරට බහින්නද හොර බයික් වලට ආදායම් බලපත්තරේ අලුත් කරන්න දෙන්නේ නෑ කියලා.![]()
මචන් පහුගිය ආන්ඩුවෙන් 450 හෝ 600 වෙනකම් හෝ රෙජිස්ටර් කරන්න දුන්නා හෙන සීමිත කාලෙකට. ඒ කාලේ හොර පොත් හදපුවත් රෙජිස්ටර් කරගත්තා 450 600 මම දන්න මට්ටමින්. මේ ලඟදි ආර් එම් වී එකට ලොකු කේස් එකක් ගිහින් ඕවා හොර කරන උන්ට. ඒකෙන් පස්සේ දැන් හොර කේස් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. බයික් එක පිටින් ගෙන්නන එව්වා රෙජිස්ටර් කරන්න පුළුවන් මචන්. එව්වා ඉම්පෝට් වෙන තැන ඉඳලා කස්ටම් ඩේටාබේස් එකට විස්තර වදිනවා. ඕන නම් කස්ටම් එකෙන් පුළුවන් පෝට් ඔතෝරිටි/ඉම්පෝට් කන්ට්‍රෝල් එක කන්ටෑක්ට් කරලා හරි විස්තර ගන්න.
කෑලි ගෙන්නපු බයික් වල ඔය මොන විස්තරයක්වත් නෑ. තනි හොර බඩු. ඔව්වා බයික් පිටින් ගෙනාවොත් ලක්ශ 6ක් 10ක් විතර වෙයි බයික් එකක්. මොකද ටැක්ස් ගෙවලා ගෙන්නන නිසා. බොහෝවිට හොර බයික් රෙජිස්ටර් කරන්න නොදී හිටියොත් 450 එව්වට වෙනකම් රෙජිස්ටර් කරන්න දෙයි ඉස්සරහට. හේතුව සේරම ලියකියවිලි හරියටම ආර් එම් වී එකට එන නිසා. නමුත් ලේසි වෙන්නේ නෑ ජපන් බයික් එකක් ගන්න මේ යන විදියට. තියෙන එකා ගොඩ ඉතින්. හැබැයි අවුරුද්දක් පතා ලයිසන් කරද්දි එතන කේස් එන්නත් පුළුවන්.
danatath tax papers thiyenawanam 450cc or ita adu onama bike ekak register karala pare duwanna puluwan..
duka yanu ehema bike nathi wiimai
tax eka bike eke watinakamatath wadiya gewanna ona..2013di gediya pitin genapu hornet ekakata 500000k tax gahuwa..(e wenakota lankawe e ganata thawa honek ganna puluwan)
mul registration eke idan aurudu 3k parana na kiyala prove krnna ona..
(ekatath hora japan pothak hadanna wiyadam karanna una)
so legally lankawata japan bike ekak gena eka samanya manussayekta heenayak..
ȜMA X;20660613 said:ada pathareth dala thibba ban denne na kiyala :|
මචන් පහුගිය ආන්ඩුවෙන් 450 හෝ 600 වෙනකම් හෝ රෙජිස්ටර් කරන්න දුන්නා හෙන සීමිත කාලෙකට. ඒ කාලේ හොර පොත් හදපුවත් රෙජිස්ටර් කරගත්තා 450 600 මම දන්න මට්ටමින්. මේ ලඟදි ආර් එම් වී එකට ලොකු කේස් එකක් ගිහින් ඕවා හොර කරන උන්ට. ඒකෙන් පස්සේ දැන් හොර කේස් සෑහෙන්න අඩු වෙලා තියෙන්නේ. බයික් එක පිටින් ගෙන්නන එව්වා රෙජිස්ටර් කරන්න පුළුවන් මචන්. එව්වා ඉම්පෝට් වෙන තැන ඉඳලා කස්ටම් ඩේටාබේස් එකට විස්තර වදිනවා. ඕන නම් කස්ටම් එකෙන් පුළුවන් පෝට් ඔතෝරිටි/ඉම්පෝට් කන්ට්‍රෝල් එක කන්ටෑක්ට් කරලා හරි විස්තර ගන්න.
කෑලි ගෙන්නපු බයික් වල ඔය මොන විස්තරයක්වත් නෑ. තනි හොර බඩු. ඔව්වා බයික් පිටින් ගෙනාවොත් ලක්ශ 6ක් 10ක් විතර වෙයි බයික් එකක්. මොකද ටැක්ස් ගෙවලා ගෙන්නන නිසා. බොහෝවිට හොර බයික් රෙජිස්ටර් කරන්න නොදී හිටියොත් 450 එව්වට වෙනකම් රෙජිස්ටර් කරන්න දෙයි ඉස්සරහට. හේතුව සේරම ලියකියවිලි හරියටම ආර් එම් වී එකට එන නිසා. නමුත් ලේසි වෙන්නේ නෑ ජපන් බයික් එකක් ගන්න මේ යන විදියට. තියෙන එකා ගොඩ ඉතින්. හැබැයි අවුරුද්දක් පතා ලයිසන් කරද්දි එතන කේස් එන්නත් පුළුවන්.

Japan bike dan reg karanne Hornet,DRZ,D tracker vage ewa dan reg karanne na nawathanan yanne indian pukawa vitharai reg karanne![]()
දැන් ආයේ මාස 4ක සහන කාලයක් දුන්න කියලා තිබ්බ රෙග් කරන්ඩ.ඒත් තාම ඒක හරියට නෑනේ....
250cc උඩ ලයිසන් දෙන් නැති කතාවකුත් කියනවා....මුන්ගේ ආච්චිලට...