250cc bike regi

Yahapala_Naya

Member
Apr 10, 2015
2,223
180
0
ගෙදර
උකනවා කියන්න මේකට.
දැන් පැදපියකෝ හොරට reg කරපු ඒවාම.
සිහිනය පුපුරා යයි.
 
pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    එතකොට මචන් ikman එකේ දාල තියෙන unregistered d tracker , wr250x වලට මොකෝ වෙන්නෙ, un pawnea

    යකෝ ලංකාවට ගෙනාපු ජපන් කාර් දාස් ගාණක් රීශිප් කලා කෝටි ගණන් පාඩු කාගෙන. ආයෙ යවල ඕවා රී ඔක්ශන් දාලා විකුනන්න ගියාම සොච්චමට යන්නෙත්. ඇතුලේ දීගන්න පුළුවන් වුනොත් ඔක්ශන් නොදා පාඩු වෙන්නෙ ටිකයි. කෝටි ගණන් පාඩු වුන එකේ මේ ලක්ශ 2ක් 3ක බයික් එකක් කියන්නේ නතිං. අනික මෙව්වා හොරට ගෙන්නපුවා. ඒකනෙ විකුනගන්න බැරි රෙජිස්ටර් කරන්නේ නෑ කීවම හොර බඩු. ඒත් අර කාර් සේරම නීත්‍යානුකූලව ගෙනාපුවා. පටවද්දි 30ක් 40ක් ඩියුටි තිබ්බ එව්වා බාද්දි 70යි 80යි ඩියුටි විතරක්.

    මෙහෙමයි., සේරම නීතියට වෙනව නම් හොඳයි. හැබැයි වැඩේ කියන්නේ කොටසක් නීතියට වෙද්දි කොටසක් නීතියට වෙන්නේ නෑ. අනික ඉන්දියන් ප@#$! මෙහෙ පුරවනකොට අපේ උනුත් ගිහින් එව්වා ගන්නවා බ්‍රෑන්ඩ් නිව් නෙ ජපන් තාක්ශනේ නේ ජපන් වාහන වලට වඩා හොඳයිනේ කියාගෙන. දැන් ඕක උපරිම වෙලා කිසිම ජපන් වාහනයක් ගන්න බැරි තත්වෙකට ඇවිත් තියෙන්නේ. ඉන්දියන් රෙද්දවල් ගන්න උන්ට කිව්වට අහන්නෙත් නෑ ජපන් එව්වට ඩියුටි ගහන එකේ අඩුවකුත් නෑ. ඉතින් ඉදිරියට ඉන්දියන් බයික්ම තමා ඉන්දියන් වාහන ගොඩේ යන්න වෙන්නේ. :sorry:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113

    මේ අර 49 සීසී කියල ලොටන චැලි කටුද කොහෙද. උන්ටත් හරි. දැන් රෙජිස්ටර් කරගන යන්න වෙන්නේ. ඊලඟට ෆුට් සයිකල්.
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    mchn dnne nati nisa ahanne. 2006 reg karapu jade ekak tiyanawa.eka ownerge namata tiyenne. DMT site eken details baluwama eng no ekath hari. eka gattoth aulda?
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63

    owner sign karapu date eka nodaapu transfer paper eka thynawanam ganin....aulak na open papers thama thiyenne lankawe gdaak bike.
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    owner sign karapu date eka nodaapu transfer paper eka thynawanam ganin....aulak na open papers thama thiyenne lankawe gdaak bike.

    දැන් ඕපන් තියන්න බෑ නේද මචන් කේස් එකක් වෙලා පොලීසි ගිහින් චෙක් කලාම මාට්ටු. ඉන් පස්සෙ බඩු හරි.
     
    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    owner sign karapu date eka nodaapu transfer paper eka thynawanam ganin....aulak na open papers thama thiyenne lankawe gdaak bike.

    open papers kiyanne wena owner kenekge namata tibba ekak mama aran mage namata harawanne nathuwa paddoth neda? mama bike eka e owner gen aran mage namata harawanna giyoth aulak naneda mchn?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,310
    6,752
    113
    හෙල බිමේ
    යකෝ ලංකාවට ගෙනාපු ජපන් කාර් දාස් ගාණක් රීශිප් කලා කෝටි ගණන් පාඩු කාගෙන. ආයෙ යවල ඕවා රී ඔක්ශන් දාලා විකුනන්න ගියාම සොච්චමට යන්නෙත්. ඇතුලේ දීගන්න පුළුවන් වුනොත් ඔක්ශන් නොදා පාඩු වෙන්නෙ ටිකයි. කෝටි ගණන් පාඩු වුන එකේ මේ ලක්ශ 2ක් 3ක බයික් එකක් කියන්නේ නතිං. අනික මෙව්වා හොරට ගෙන්නපුවා. ඒකනෙ විකුනගන්න බැරි රෙජිස්ටර් කරන්නේ නෑ කීවම හොර බඩු. ඒත් අර කාර් සේරම නීත්‍යානුකූලව ගෙනාපුවා. පටවද්දි 30ක් 40ක් ඩියුටි තිබ්බ එව්වා බාද්දි 70යි 80යි ඩියුටි විතරක්.

    මෙහෙමයි., සේරම නීතියට වෙනව නම් හොඳයි. හැබැයි වැඩේ කියන්නේ කොටසක් නීතියට වෙද්දි කොටසක් නීතියට වෙන්නේ නෑ. අනික ඉන්දියන් ප@#$! මෙහෙ පුරවනකොට අපේ උනුත් ගිහින් එව්වා ගන්නවා බ්‍රෑන්ඩ් නිව් නෙ ජපන් තාක්ශනේ නේ ජපන් වාහන වලට වඩා හොඳයිනේ කියාගෙන. දැන් ඕක උපරිම වෙලා කිසිම ජපන් වාහනයක් ගන්න බැරි තත්වෙකට ඇවිත් තියෙන්නේ. ඉන්දියන් රෙද්දවල් ගන්න උන්ට කිව්වට අහන්නෙත් නෑ ජපන් එව්වට ඩියුටි ගහන එකේ අඩුවකුත් නෑ. ඉතින් ඉදිරියට ඉන්දියන් බයික්ම තමා ඉන්දියන් වාහන ගොඩේ යන්න වෙන්නේ. :sorry:

    ඇයි බං. නීත්‍යානුකූලව ගෙනාපුවත් රීශිප් කරේ.. ඩියුටි වැඩි වෙච්ච නිසාද???
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    දැන් ඕපන් තියන්න බෑ නේද මචන් කේස් එකක් වෙලා පොලීසි ගිහින් චෙක් කලාම මාට්ටු. ඉන් පස්සෙ බඩු හරි.

    mehemane mchn..lesiyen document check karanna tharam case yanne nane..eth ehema unoth kiyala thama date eka nodaa transfer paper eka ganne..mokak hari case ekak giyoth kalin daa dinee damma.bike eka eeye gaththa qwa.trasnfer wenna damma..game over.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    open papers kiyanne wena owner kenekge namata tibba ekak mama aran mage namata harawanne nathuwa paddoth neda? mama bike eka e owner gen aran mage namata harawanna giyoth aulak naneda mchn?

    2006 reg karapu ekaknam dan sahena wate gihin athi..ownergen nemene uba ganneth..ow aran ube namata haroganin transfer paper ekata ube details dala..ethakota aulakma na..open papers paddath loku aulak na..hadisssiyakata police atha dala nawaththannathuwa arala giyath number eken hoyanwa boru..